Yes. Good idea “sir”, even though its late, good job.




ජොබ් එකක් නැති උබල වගේ එවුන්තනම් අවුලක් නැහැ ජෙප්පෝ.
අවුරුද්දකට දවස් 360 ගෙදර නේ අමුතුවෙන් නිරෝධායනය වෙන්න දෙයක් නැහැ![]()
මැයි 1 වෙනිදා නිවාඩු දවසක්....කොහොමත් සිකුරාදා රෑ 8 ඉදන් සදුදා පාන්දර 5 වෙනකන් ඇදිරිනීතිය දානවා...සිකුරාදා නිවාඩු දවසක් නිසා සිකුරාදා රෑ 8 බ්‍රහස්පතින්දා රෑ 8 වෙනවා කොහොමත්...කලබල වෙන්න දෙයක් නෑ

