හෙට curfew දාලද

2osama

Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    Yes. Good idea “sir”, even though its late, good job.

    ජොබ් එකක් නැති උබල වගේ එවුන්තනම් අවුලක් නැහැ ජෙප්පෝ.
    අවුරුද්දකට දවස් 360 ගෙදර නේ අමුතුවෙන් නිරෝධායනය වෙන්න දෙයක් නැහැ:lol::lol::lol::lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ජොබ් එකක් නැති උබල වගේ එවුන්තනම් අවුලක් නැහැ ජෙප්පෝ.
    අවුරුද්දකට දවස් 360 ගෙදර නේ අමුතුවෙන් නිරෝධායනය වෙන්න දෙයක් නැහැ:lol::lol::lol::lol:

    Pala yanna. Minissu marila ratak ithuru wela mokatada miniho
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,309
    8,422
    113
    රූකඩ රාජ්ජේ

    මැයි 1 වෙනිදා නිවාඩු දවසක්....කොහොමත් සිකුරාදා රෑ 8 ඉදන් සදුදා පාන්දර 5 වෙනකන් ඇදිරිනීතිය දානවා...සිකුරාදා නිවාඩු දවසක් නිසා සිකුරාදා රෑ 8 බ්‍රහස්පතින්දා රෑ 8 වෙනවා කොහොමත්...කලබල වෙන්න දෙයක් නෑ

    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113

    මැයි 1 වෙනිදා නිවාඩු දවසක්....කොහොමත් සිකුරාදා රෑ 8 ඉදන් සදුදා පාන්දර 5 වෙනකන් ඇදිරිනීතිය දානවා...සිකුරාදා නිවාඩු දවසක් නිසා සිකුරාදා රෑ 8 බ්‍රහස්පතින්දා රෑ 8 වෙනවා කොහොමත්...කලබල වෙන්න දෙයක් නෑ

    :yes::yes: