Un karanne unge rajakariya ban... Ape un waradda karala gihin ali puken unta loku scene dammama un khmath chance ekak denne na.. Unta shape eke katha karoth waradda pili aragena un yanna denawa ban.. Mama ehema 3n parak gihin tiyanawa...
Ado Eka aththa bn. ahinsaka police kaaroyo innawa. thawa kalakannith innawa. eke dawasak maawa allala thani ekek u kiyana policiyen dada liyana hati balapan kiyala atha inna ekekta call karala saakshiyata genna gena dade liwwa. dada kole date waradiy u liyala thiyenawa. u hena talks wagayak damme anith ekaawa genna gena. tharuna ekek. mn ita passe dawase contact karagaththa mn andura policiye loku un thun denek. un ara police kaarayawa gennala math ethane uta banala. u magen samaawa gaththa. uwa ayin karanna haduwe. mn uwa ayin karanna epa kiyala aawa.
හෙඩ් එක ගහනවා දැක්කොත් බඩුම තමා....සමහර තැන් වල එක ලග 2 ගොල්ලක් ඉන්නවා....set එකක් හෙඩ් ලයිට් ගහන උන් අල්ලනවා
මං නං කාර් කාරයෙන්ට හෙඩ් ලයිට් ගහන්නෙම නෑ.. උන් හෙන කුහකයි.. කාර්කාරයොන්ට නැතුව අනිත් උන් හැමෝටම දිගටම ලයිට් ගහගෙන තමයි යන්නේ... සමහර බයික් කාරයෝ හොන් එකත් ගහල අතත් වනාගෙන යන්නේ... තැන්කූ කියාගෙන...
ganan ganna epa ban koheth oya wage un innawa.සමහර පොඩි පාරවල් තියෙනවා අපි වාහනේ වේගෙ අඩු කරලා හරි පාරෙ අයිනට කරලා හරි අනික් කෙනාට ඉඩ දුන්නම ඉස්සරහින් එන එකා අපිව නොදැක්කා වගේ යනවා. ඉඩ දුන්නේ අපරාදෙ කියලා හිතෙනවා අපිට.
දවසක් මම පොඩි පාරක මීටර 100 විතර කන්දක් නැගගෙන යද්දි ත්රිවිල් එකක් අාවා. මම ඉඩ තිබුන තැනක නවත්තලා ඉඩදුන්නම අරූ පාඩුවේ යනවා. එ් මදිවට කන්ද මුදුනට මීටර 20 විතර තියෙද්දි මුදුනේ හිටපු වීල් එකක් අාවා පහළට. එ් වීල් එක එන පැත්තෙ වලක් බේරන්න දකුණට කැපුවා. එතැනදි මම වාහනේ නවත්තලා බැන්නම කියනවා "ඹයා පල්ලෙහා නවත්තලානෙ හිටියෙ එ්කයි මන් අාවෙ කියලා." උෟට පොඩ්ඩක් වලට කලින් වාහනේ ස්ලෝ කරගන්න බෑ. මම ඉතින් උෟට හොදවයින් කියලා අාවා.
මං නං කාර් කාරයෙන්ට හෙඩ් ලයිට් ගහන්නෙම නෑ.. උන් හෙන කුහකයි.. කාර්කාරයොන්ට නැතුව අනිත් උන් හැමෝටම දිගටම ලයිට් ගහගෙන තමයි යන්නේ... සමහර බයික් කාරයෝ හොන් එකත් ගහල අතත් වනාගෙන යන්නේ... තැන්කූ කියාගෙන...
එව්නාට මම වෙන කාර්කාරයන්ට, වෑන් කාරයන්ට, ලොරි කාරයන්ට විතරක් නෙවෙයි. මට දිරවන්නෙම නැති ත්රීවීල් කාරයන්ට වුනත් හෙඩ් එක ගහනවා. මම නම් කාර් කාරයෙක්එව්නාට මම වෙන කාර්කාරයන්ට, වෑන් කාරයන්ට, ලොරි කාරයන්ට විතරක් නෙවෙයි. මට දිරවන්නෙම නැති ත්රීවීල් කාරයන්ට වුනත් හෙඩ් එක ගහනවා.
maath bnඑකපාරක් පොල්ස් ජිප් එකකටත් හෙඩ් එක ගැහුවා කියහන්කෝ...![]()
එකපාරක් පොල්ස් ජිප් එකකටත් හෙඩ් එක ගැහුවා කියහන්කෝ...![]()





