///......හෙඩ් ලයිට්......///

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    හෙඩ් ලයිට් ගසා පොලිස් බල්ලන් සිටිනා බව කියන රියදුරන්ට ගරු කිරිම ලෙස ඔබගෙ නලව ශබ්ද කරන්න
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,391
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Un karanne unge rajakariya ban... Ape un waradda karala gihin ali puken unta loku scene dammama un khmath chance ekak denne na.. Unta shape eke katha karoth waradda pili aragena un yanna denawa ban.. Mama ehema 3n parak gihin tiyanawa...

    Ado Eka aththa bn. ahinsaka police kaaroyo innawa. thawa kalakannith innawa. eke dawasak maawa allala thani ekek u kiyana policiyen dada liyana hati balapan kiyala atha inna ekekta call karala saakshiyata genna gena dade liwwa. dada kole date waradiy u liyala thiyenawa. u hena talks wagayak damme anith ekaawa genna gena. tharuna ekek. mn ita passe dawase contact karagaththa mn andura policiye loku un thun denek. un ara police kaarayawa gennala math ethane uta banala. u magen samaawa gaththa. uwa ayin karanna haduwe. mn uwa ayin karanna epa kiyala aawa.
     
    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo

    ඔව් මචන් ඒක ඇත්ත. ඔය වගේ පුක එවුන් ඉන්නවා තමයි! පොලිස් ASP කෙනෙක්ට එක පෑන් ඉරි පාරකින් පුළුවන් ඔය වගේ kari කරන එවුන්ව අයින් කරලා දාන්න.
     
    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    Mekata ridila mage rep kapalane itin.. ane manda ban ubalath... Waradi karana unta anubala denna epa.. Terum ganin.. Me rata hamadama me wage gobba widiyata tiyei ohoma giyot... traffic athi wenneth ekai..

    CMB nam ganna deyak na.. Eth kiyanna one Kandy wala godak hodai.. Harak wage line kapagena issara karanne na.. bike 3whl unath queue eke enawa...
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,301
    16,018
    113
    Colombo
    හෙඩ් එක ගහනවා දැක්කොත් බඩුම තමා....සමහර තැන් වල එක ලග 2 ගොල්ලක් ඉන්නවා....set එකක් හෙඩ් ලයිට් ගහන උන් අල්ලනවා

    කෑල්ලකට ගැහුවා කියපන්
     
    d7k

    Active member
  • May 15, 2015
    314
    68
    28
    මං නං කාර් කාරයෙන්ට හෙඩ් ලයිට් ගහන්නෙම නෑ.. උන් හෙන කුහකයි.. කාර්කාරයොන්ට නැතුව අනිත් උන් හැමෝටම දිගටම ලයිට් ගහගෙන තමයි යන්නේ... සමහර බයික් කා‍රයෝ හොන් එකත් ගහල අතත් වනාගෙන යන්නේ... තැන්කූ කියාගෙන...

    owu ban mee wedee hari watinawa.
     
    d7k

    Active member
  • May 15, 2015
    314
    68
    28
    සමහර පොඩි පාරවල් තියෙනවා අපි වාහනේ වේගෙ අඩු කරලා හරි පාරෙ අයිනට කරලා හරි අනික් කෙනාට ඉඩ දුන්නම ඉස්සරහින් එන එකා අපිව නොදැක්කා වගේ යනවා. ඉඩ දුන්නේ අපරාදෙ කියලා හිතෙනවා අපිට.
    දවසක් මම පොඩි පාරක මීටර 100 විතර කන්දක් නැගගෙන යද්දි ත්‍රිවිල් එකක් අාවා. මම ඉඩ තිබුන තැනක නවත්තලා ඉඩදුන්නම අරූ පාඩුවේ යනවා. එ් මදිවට කන්ද මුදුනට මීටර 20 විතර තියෙද්දි මුදුනේ හිටපු වීල් එකක් අාවා පහළට. එ් වීල් එක එන පැත්තෙ වලක් බේරන්න දකුණට කැපුවා. එතැනදි මම වාහනේ නවත්තලා බැන්නම කියනවා "ඹයා පල්ලෙහා නවත්තලානෙ හිටියෙ එ්කයි මන් අාවෙ කියලා." උෟට පොඩ්ඩක් වලට කලින් වාහනේ ස්ලෝ කරගන්න බෑ. මම ඉතින් උෟට හොදවයින් කියලා අාවා.
    ganan ganna epa ban koheth oya wage un innawa.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මං නං කාර් කාරයෙන්ට හෙඩ් ලයිට් ගහන්නෙම නෑ.. උන් හෙන කුහකයි.. කාර්කාරයොන්ට නැතුව අනිත් උන් හැමෝටම දිගටම ලයිට් ගහගෙන තමයි යන්නේ... සමහර බයික් කා‍රයෝ හොන් එකත් ගහල අතත් වනාගෙන යන්නේ... තැන්කූ කියාගෙන...

    මම නම් කාර් කාරයෙක් :P එව්නාට මම වෙන කාර්කාරයන්ට, වෑන් කාරයන්ට, ලොරි කාරයන්ට විතරක් නෙවෙයි. මට දිරවන්නෙම නැති ත්‍රීවීල් කාරයන්ට වුනත් හෙඩ් එක ගහනවා.
     
    • Like
    Reactions: d7k

    d7k

    Active member
  • May 15, 2015
    314
    68
    28
    මම නම් කාර් කාරයෙක් :P එව්නාට මම වෙන කාර්කාරයන්ට, වෑන් කාරයන්ට, ලොරි කාරයන්ට විතරක් නෙවෙයි. මට දිරවන්නෙම නැති ත්‍රීවීල් කාරයන්ට වුනත් හෙඩ් එක ගහනවා.

    ela kollek machang!