පරණ හෙඩ් ලයිට් එකේ ස්විච් එක හෙන අවුල් .අලුත් එකක් ගන්න කියලා බැලුවේ.මේක තමයි පරණ එක.
අලුතෙන් ගන්න කියල බැලුවේ මේ ටෝර්ච් එක.අවුල තියෙන්නේ,මේකේ කිසිම විස්තරයක් නැති එක.
පැය කීයක් චාර්ජ් කරන්න ඕනේද?
ෆුල් චාර්ජ් එකකින් පස්සේ එක දිගට පැය කීයක් පාවිච්චි කරන්න පුලුවන්ද
ඒ කිසිදෙයක් නෑ මේකෙ දාලා.
මේ මොඩල් එක පාවිච්චි කරන කෙනෙක් එහෙම නැද්ද?
පෙනුමෙන් නම් පරණ හෙඩ් ලයිට් එක තරම් එලියක් නැතුව ඇති කියලා හිතෙනවා.පැය 2ක් වත් එක දිගට පාවිච්චි කරන්න පුලුවන් නම් ඇති.