හෙඩ් ලයිට්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පරණ හෙඩ් ලයිට් එකේ ස්විච් එක හෙන අවුල් .අලුත් එකක් ගන්න කියලා බැලුවේ.මේක තමයි පරණ එක.

    led-rechargeable-headlamp-500x500.jpg

    අලුතෙන් ගන්න කියල බැලුවේ මේ ටෝර්ච් එක.අවුල තියෙන්නේ,මේකේ කිසිම විස්තරයක් නැති එක.

    FireShot Capture 090 -  - www.daraz.lk.png

    පැය කීයක් චාර්ජ් කරන්න ඕනේද?

    ෆුල් චාර්ජ් එකකින් පස්සේ එක දිගට පැය කීයක් පාවිච්චි කරන්න පුලුවන්ද

    ඒ කිසිදෙයක් නෑ මේකෙ දාලා.

    මේ මොඩල් එක පාවිච්චි කරන කෙනෙක් එහෙම නැද්ද?

    පෙනුමෙන් නම් පරණ හෙඩ් ලයිට් එක තරම් එලියක් නැතුව ඇති කියලා හිතෙනවා.පැය 2ක් වත් එක දිගට පාවිච්චි කරන්න පුලුවන් නම් ඇති.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මං ගාව යට තියෙන එක තියෙනවා. රවුම් එකෙන් නන් දන්නේ නෑ. දිග ලයිට් එකන් පැයක් එක හමාරක් වගේ පුළුවන්..daraz එකෙන් ගත්තේ. ඕක එකෙන් ගන්න එක ලාබයි.අලි එකේ ශිපීන් ,කාලය වගේ බැලුවා ම

    Charge කරන්න යන වෙලාව මතක නෑ.කොහොමත් පැය 2ක් වත් යනවා ඇති
    ------ Post added on Feb 18, 2022 at 10:27 AM
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මගේ ලඟ තියෙනව LED 5ක් තියෙන එකක්.දැන් අවුරුදු 2.5ක් විතර වෙනව.සුපිරියටම පට්ට ගහනව.දැන් මැද Main LED එක වැඩකරන්නෙත් නෑ.ඒත් අනිත් පොඩි LED 4න් එලිය තියෙනව සුපිරියටම...පට්ට...18650 බැටරි දාන්නෙ...
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මගේ ලඟ තියෙනව LED 5ක් තියෙන එකක්.දැන් අවුරුදු 2.5ක් විතර වෙනව.සුපිරියටම පට්ට ගහනව.දැන් මැද Main LED එක වැඩකරන්නෙත් නෑ.ඒත් අනිත් පොඩි LED 4න් එලිය තියෙනව සුපිරියටම...පට්ට...18650 බැටරි දාන්නෙ...
    පරණ එක මන් හිතන්නේ අවුරුදු 5කටත් වැඩි ඇති බන්.තාම වැඩ.

    මං ගාව යට තියෙන එක තියෙනවා. රවුම් එකෙන් නන් දන්නේ නෑ. දිග ලයිට් එකන් පැයක් එක හමාරක් වගේ පුළුවන්..daraz එකෙන් ගත්තේ. ඕක එකෙන් ගන්න එක ලාබයි.අලි එකේ ශිපීන් ,කාලය වගේ බැලුවා ම

    Charge කරන්න යන වෙලාව මතක නෑ.කොහොමත් පැය 2ක් වත් යනවා ඇති
    ------ Post added on Feb 18, 2022 at 10:27 AM

    කල් යනවා වැඩි තමයි.දැන් නම් ඕවා ඕඩර් කරලා එයිද කියලාත් ෂුවර් නෑ
    ------ Post added on Feb 18, 2022 at 7:57 PM
     
    • Like
    Reactions: PrasangaSPerera