හෙනගහන අපරාධ!!

FalconX

Well-known member
  • Sep 20, 2016
    1,028
    1,723
    113
    MT4
    වනජීවී එකේ සපෝට් එක නැතුව ජාතික වනෝද්‍යානයක් ඇතුලෙ ඔහොම දෙයක් කරන්න බෑ.ඔතන සීන් එක මේකයි.වනජීවී එකට ගන්න තරමක් ගන්නෙ ඇමතිලාගෙ මන්ත්‍රීලාගෙ ලිස්ට් වලින්.වනජීවී එකට මොකෙක් හරි ගද්දි බලන්න ඕනම දෙයක් තියෙනවා.ඒ තමයි ඒ මිනිහා සත්තු ගැන දක්වන ආකල්පය.සත්තුන්ට ආදරේ නැති මිනිහෙක් ඕකට ගැලපෙන්නෙම නෑ.එහෙම එකක් නෑනෙ.ලිස්ට් එකේ නම තිබුනද ගත්තා.එහෙම ගත්ත සත්තු ගැන හැඟීමක් නැති උන් ඔය වගේ වැඩ කරන උන්ට පොඩි ගතමන්ට් එකක් වෙනුවෙන් සපෝට් කරනවා වෙන්න පුලුවන්.ඇත්තටම වනජීවී එක කියන්නෙ ගොඩක් කාර්යබහුලම ආයතනයක් වෙන්න එපැයි.ඒත් සමාජ මතේ හැදිල තියෙන්නෙ වනජීවී එකට පැනගත්තොත් නිකම්ම ඉඳලා පඩි ගන්න පුලුවන් තැනක් විදියට.ඒකෙන්ම තේරුම් ගන්න පුලුවන්නෙ ඇතුලෙ උන්ගෙ කෙරුවාව.මීට අවුරුද්දකට වගේ කලින් යාල කැලේ ඇතුලෙ මහ හයියෙන් සින්දු දාගෙන වනජීවී ඩයල් එකක් යුනිෆෝම් එක පිටින්ම බීලා නටන වීඩියෝ එකකුත් ලීක් වෙලා තිබුනා.ඉතින් එහෙම උන්ට වනජීවීන් බාර දුන්නම වෙන දේ තමා මේ වෙලා තියෙන්නේ.
    attama kataawa minisunnta ganak na me tamage rata neda me tamange rate sampath neda thamanma winasa karanne kyla, mnda bn mona anagathayakda itin ohoma un ekka, wanajiwi neme one ekak gattat oka tama kathandare
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    වනජීවී එකේ ඇතුලෙ උන්ගෙ අනිවා සපෝට් එකක් තියෙන්න ඇති


    පෙරහැරේ යන උන්ට එක විදිහක් කැලේ ඉන්න උන්ට තව විදිහක්!! අමන කාලකන්නි රටක් මේක!!
    ------ Post added on Aug 16, 2021 at 9:43 AM

    ඉතින් ඔයි ස ගේ පව්ල් වලට එක විදිහක් අපිට එක විදිහක් .. ඒ වගේ තමා උන්ටත් :LOL:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    Hari haman pakshayak hadanawanan kollo ekkahu wela professional politicians la wenne nathuwa mewwa iwara karaganna thibba
     
    • Like
    Reactions: FalconX

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,196
    166,349
    113
    එකමත් එක රටක
    පින් බිමේ සක්කිලියෙක් ගේ වැඩක් !!

    දැන් මොකෙක් හරි පම්කයෙක් කියාගෙන එයි කුකුල්ලු මැරෙන එකක් ගැන.

    ඇත් දල, නිශ්පාදන තහනම් කරා නන් හරි, ලෝකෙ එහෙම කරපු රටවල් ඇති.
    ඔක්කොම එකතු කරල, ගිනි තියන්න ඕන
    තහනම් බාන්ඩය්ක් කරන්න ඕන
    ඇත්දළ වලට වටිනාමක් දීල තියෙන්නේ රාජ්‍ය, ආගමික ආයතන ම තමයි. කාලකන්නි
    මොනවද යකෝ මේ කාලක්නි වැඩ . සතෙක් ගේ දල දෙකක් අරන් ඇවිත් මෙහෙම තියල තිබ්බම වටිනාකමක් එනවද ?


    bscdwLa.jpg

    ------ Post added on Aug 16, 2021 at 6:56 PM
     
    Last edited:

    Domainnasa

    Well-known member
  • Nov 30, 2009
    420
    760
    93
    ඉතින් හොඳයි නෙ ඕයි! රටේම ඉන්න එවුන් හරි මරල ඕක ඉවර කරන්න ඕන.වසංගතයක් වෙලා දැන්
     
    • Like
    Reactions: Ozone4 and FalconX