හෙනම ගහපන්.....

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    kage hari kumanthanayakata maruwanam waradiyi thama

    habayi mokuth sadaranawa danne nathuwa mada ewa mehema danna epa

    anika hama ekakma mada kiyala hithanna epa..ara mervyn karaya aluthin jaguar ekak gaththa kiyala site wala yanakota mamath hithuwe mada gahanawa kiyala..eth dan malakaya eka drive karana pics mama dakka..
     

    Core

    Member
    Jan 23, 2010
    3,120
    195
    0
    Milky Way/Local Cluster/Local Sol/Earth
    උබලට පේනවනේ අපේ රටේ බටහිර කරනයේ ව්‍යාප්තය කොපමණද කියලා, බෞද්ධ මිනිසුන් ඔහොම කරන්නේ නෑ. ඔහොම කරන්නේ මුදල් වලට කෑදර පර ගැති කලු සුද්දෝ. සහ සමහර රුකුල් අතුකාරයෝ මිසක්.
     

    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    kage hari kumanthanayakata maruwanam waradiyi thama

    habayi mokuth sadaranawa danne nathuwa mada ewa mehema danna epa

    පල පොන්න පකයො යන්න.. තෝ බබා. උබෙ පවුලෙ උනටත් එක්කම හෙන වැදියන් දෙයියනේ. තොපිල වගේ කාල කන්නි හින්ද තමයි යකෝ මේ රටට කෙල වෙන්නේ.. උබල උගත් කිව්වට තොපිලා තමයි මේ රටේ ඉන්න මෝඩ හරක්:lol:
     
    • Like
    Reactions: spgun
    අපේ රටේ නිතිය තියෙන්නේ දුප්පතුන්ට විතරයි.....
    ඒකයි මේ රටේ මෙහෙම දෙවල් වෙන්නේ
    මේක කල අයට දඩුවම් ලැබේවා....................!!!!!!!!!!
     
    • Like
    Reactions: spgun

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    හෙනම ගහපන්...
    ඒ හෙන ගහපු එකාව කොටියම කාපිය.
    ඒ කොටිය තව කොටියෙක්ම කාපිය
     

    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    අපේ රටේ නිතිය තියෙන්නේ දුප්පතුන්ට විතරයි.....
    ඒකයි මේ රටේ මෙහෙම දෙවල් වෙන්නේ
    මේක කල අයට දඩුවම් ලැබේවා....................!!!!!!!!!!


    true
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    හ්ම්ම් ඔය සිද්දියට වන ජීවී එකට බෑනල තෙරුමක් නෑ...
    මොකද දොස්තර තාරක ප්‍රසාද් ඈතුලු පිරිස මෙ ස්ත්තුන්ට කොච්චර ආදරෙද කියල දන්න අය දන්නව....

    නමුත් මෙ ඈතාගෙ මරනය ඉතාමත් සෑක සහිතයි....

    මොක්ද ලොරිය කඩාවෑටුනනම් සතාගෙ ඉස්සරහ කකුල් කෑඩිල හරි සතාව බෙරෙන්න තිබුනා... නමුත් ප්‍රශ්නෙ මෙ සතා මෑරුනෙ කොහොමද???

    කො එ සද්දන්තයගෙ දල් දෙක????

    එව කාගවද???
     

    Tharindu4

    Member
    Jun 16, 2008
    477
    32
    0
    මේකට වගකිවයුත්තන්ට වැඩිකල් යහතින් ඉන්න ලැබෙන්නෙ නෑ. මමත් එහෙම ප්‍රාර්ථනා කරනවා
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මේකට වගකිවයුත්තන්ට වැඩිකල් යහතින් ඉන්න ලැබෙන්නෙ නෑ. මමත් එහෙම ප්‍රාර්ථනා කරනවා !!