හෙනම ගහපන්

Thilini_Madam

Member
Aug 24, 2015
9
2
0
වනාත මුල්ල
ලංකාවේ කොල්ලන්ට හෙනම ගහපන්

කෙල්ලන්ට පරේ යන්න බෑ කෝලම් කරනව බ්ස් වල යන්න බෑ පිටිපස්සෙන් ඇවිත් අහවල් එක ගාවනවා කෙල්ලන්ට පාරෙ යන්න බැරිද? මේ ලෝකේ කොල්ලො විතරද ජීවත් වන්න ඕන? ඇයි කෙල්ලෙන්ට මෙහම කරන්නේ? ලස්සන කෙල්ලන්ට පාරෙ යන්න බෑ හොරෙන් පොටෝ ගහනවා පව් කියල කොල්ලෙක් එක්ක යාලු වෙන්න ගත්තොත් අම්මෝ වැඩේ කරගන්න කන් තමයි ලව් එක ලංකාවේ කොල්ලන්ට හෙනම ගහපිය
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
1525773_588344291220342_447041975_n.jpg
 
MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
ලංකාවේ කොල්ලන්ට හෙනම ගහපන්

කෙල්ලන්ට පරේ යන්න බෑ කෝලම් කරනව බ්ස් වල යන්න බෑ පිටිපස්සෙන් ඇවිත් අහවල් එක ගාවනවා කෙල්ලන්ට පාරෙ යන්න බැරිද? මේ ලෝකේ කොල්ලො විතරද ජීවත් වන්න ඕන? ඇයි කෙල්ලෙන්ට මෙහම කරන්නේ? ලස්සන කෙල්ලන්ට පාරෙ යන්න බෑ හොරෙන් පොටෝ ගහනවා පව් කියල කොල්ලෙක් එක්ක යාලු වෙන්න ගත්තොත් අම්මෝ වැඩේ කරගන්න කන් තමයි ලව් එක ලංකාවේ කොල්ලන්ට හෙනම ගහපිය

Hema ekama ohoma ne geniye.

maraputha

Member
Dec 23, 2014
3,720
409
0
අැයි බං මේ ෆේක් හදාගෙන?? ඔරිජිනල් ඒකවුන්ට් ඒකෙන් අැවිත් කියන දෙයක් කියපන්කො...:angry::angry:
 
XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මේ ෆේක් එකේ ඔරිගිනල් එක කාගෙද කියලා කාටහරි තේරෙනවද? :dull: