ලංකාවේ කොල්ලන්ට හෙනම ගහපන්
කෙල්ලන්ට පරේ යන්න බෑ කෝලම් කරනව බ්ස් වල යන්න බෑ පිටිපස්සෙන් ඇවිත් අහවල් එක ගාවනවා කෙල්ලන්ට පාරෙ යන්න බැරිද? මේ ලෝකේ කොල්ලො විතරද ජීවත් වන්න ඕන? ඇයි කෙල්ලෙන්ට මෙහම කරන්නේ? ලස්සන කෙල්ලන්ට පාරෙ යන්න බෑ හොරෙන් පොටෝ ගහනවා පව් කියල කොල්ලෙක් එක්ක යාලු වෙන්න ගත්තොත් අම්මෝ වැඩේ කරගන්න කන් තමයි ලව් එක ලංකාවේ කොල්ලන්ට හෙනම ගහපිය


ඇත්තක් නැත්තේ නෑ !








