හෙම්බිරිස්සාවේ දැන් නම ඔමික්‍රෝන්, ඊලඟ නම 'නියෝකොව්'

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    නැතුව වෛරස් එකක් ඇහැට පේන්න දැකල නැති ගොඩ වෙද්දු හැම ලබ්බටම හෙම්බිරිසාව කිය කිය දෙන පැනි බිබී ඉන්නද කියන්නෙ :rofl:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    හුප්තෙ අප්පු.. මිනිස්සු නොමග යවන්න එපා.. පිට ගැස්මට පෝලියෝ වලට එහෙමත් වැක්සින් දෙක දෙක තුන තුන ගහන්නෙ ෛමියුනිටි බූස්ට් වෙන්න තමා. උඹ වගේ තිරිසන් එකෙක් මම දැක්කමයි. හෙල වෙදකම වේවා ආයුරුවේද වේවා සාර්ථක ඇති... ඒත් තාමත් ආයුරුවේද වලට හෙල වෙදකමට කොරෝනා වෙනුවෙන් බෙහෙතක් නෑ නේ... ඒක නිසා මිනිස්සුන්ට ආතල් නොදි වැක්සින් එක ගහගෙන පාඩුවෙ ඉදපන්
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    නැතුව වෛරස් එකක් ඇහැට පේන්න දැකල නැති ගොඩ වෙද්දු හැම ලබ්බටම හෙම්බිරිසාව කිය කිය දෙන පැනි බිබී ඉන්නද කියන්නෙ :rofl:
    සිංහල වෙදකම කියන එක සැහෙන්න බලවත් දෙයක්. මම ඇසින් දැකලා තියනවා .
    ඒක එළකිරි එකට එපා කරවපු සංගමේ සබාපති තමා පිටියේ බ්‍රෝ :lol:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    නැතුව වෛරස් එකක් ඇහැට පේන්න දැකල නැති ගොඩ වෙද්දු හැම ලබ්බටම හෙම්බිරිසාව කිය කිය දෙන පැනි බිබී ඉන්නද කියන්නෙ :rofl:
    ඉතිං මොන covid varient එක ආවත් හැදෙන්නෙ හෙම්බිරිස්සාව විතරයි නේ. 😊
     
    • Like
    Reactions: Computerbuddy

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,293
    4,092
    113
    සිංහල වෙදකම කියන එක සැහෙන්න බලවත් දෙයක්. මම ඇසින් දැකලා තියනවා .
    ඒක එළකිරි එකට එපා කරවපු සංගමේ සබාපති තමා පිටියේ බ්‍රෝ :lol:
    mu thambiyek ban. muge plan ekath apita sinhala wedakama epa karana eka
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,659
    100,933
    113
    සිංහල වෙදකම කියන එක සැහෙන්න බලවත් දෙයක්. මම ඇසින් දැකලා තියනවා .
    ඒක එළකිරි එකට එපා කරවපු සංගමේ සබාපති තමා පිටියේ බ්‍රෝ :lol:
    අන්න ඒක තමා මේ ගොන් තම්බියගෙ අල්ටිමේට් ගෝල් එක.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අන්න ඒක තමා මේ ගොන් තම්බියගෙ අල්ටිමේට් ගෝල් එක.
    ඉතිං බොටත් සිංහල වෙදකම හරියන්නෙ නෑනේ ඔප්පු කරල නැති හංදා. MBBS ගොබ්බයින්ගෙ පෙත්ත ගිලලා ටිපර් නොවී ඉඳින්කෝ. 😆
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,659
    100,933
    113
    ඉතිං බොටත් සිංහල වෙදකම හරියන්නෙ නෑනේ ඔප්පු කරල නැති හංදා. MBBS ගොබ්බයින්ගෙ පෙත්ත ගිලලා ටිපර් නොවී ඉඳින්කෝ. 😆
    දැන් උබ මොකද මේ ටිපර් වෙලා.
     
    • Haha
    Reactions: negombokollo

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඉතිං මොන covid varient එක ආවත් හැදෙන්නෙ හෙම්බිරිස්සාව විතරයි නේ. 😊
    ඒකනෙ ඉතින් අනිත් ඒවට බලපාන හැටි බලන්න රාවනාගෙ ලබ්බ ගහල ස්කෑන් කරන්ඩ කියලයැ. :lol:
     
    • Like
    Reactions: negombokollo

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඉතිං මොන covid varient එක ආවත් හැදෙන්නෙ හෙම්බිරිස්සාව විතරයි නේ. 😊
    ස්වසන මාර්ගය ආශ්‍රිත ආසාදන වලදි ඉස්සරවෙලාම හැදෙන්නෙ හෙම්බිරිස්සාව කියලා වත් නොදන්න පකේ වෙදා... :lol:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,816
    13,008
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඉතිං බොටත් සිංහල වෙදකම හරියන්නෙ නෑනේ ඔප්පු කරල නැති හංදා. MBBS ගොබ්බයින්ගෙ පෙත්ත ගිලලා ටිපර් නොවී ඉඳින්කෝ. 😆
    හරි හරි ලගම පන්සලේ හාබුරුවොන්ගෙන් අහන්න කියන්නේ නැතිව මේ ටිකට උත්ත්තර දීපන් බලන්න....

    1) කොරෝනා වලට 100% හරියන බේතක් කියපන් බලන්න
    2) ඊළගට පන පිටින් ඉන්න අපිට ලංකාවේ හතරදිබ්බගේ කොහෙන් හරි බේත් ගන්න පුළුවන් හොද සිංහල වේද මහත්තරු/ නෝනලා තුන් දෙනෙක් ගේ නම් ගම් කියපං බලන්න වැල් බයිලා නැතිව....

    හැමදාමත් ලගම පන්සලෙන් අහන්න, අයුර්වෙදෙන් අහන්න කියලා පනිනවා. ලගම ඉන්නේ හොර වෙද්දු. බොහොමයක් නම කැත කරන උබ වගේ ඩයල් තමා....මිනිස්සුන්ට සිංහල වේද කම එපා කරනවා උන්.
     
    Last edited: