හෙම්බිරිස්සාව වගේ ටිකක් අමාරුයි. PCR කරන්න පුළුවන් තැන් මොනව ද මහරගම පැත්තෙ? Covid කියල confirm උනොත් hospital admit වෙන්න වෙයි ද ? මං වැක්සිනේට් කරලත් නෑ. කොරෝනා කියල හිතෙනව මට නම්
Thalawathugoda Hemasහෙම්බිරිස්සාව වගේ ටිකක් අමාරුයි. PCR කරන්න පුළුවන් තැන් මොනව ද මහරගම පැත්තෙ?
Amaru nan, husma ganna Bari nan admit wenna. Nathnan gedara Inna.Covid කියල confirm උනොත් hospital admit වෙන්න වෙයි ද ?
Virus unakuth thiyanawa.මං වැක්සිනේට් කරලත් නෑ. කොරෝනා කියල හිතෙනව මට නම්
එතකොට එතනින් මොකද කියන්නෙ පොසිටිව් නම් දවස් කීයක් ගෙදර ඉන්න ඕන ද?2000/= dila antigen karaganin,
hemas eke
antigen eka positive nam , gedara gihin phi ta call ekak diyan,එතකොට එතනින් මොකද කියන්නෙ පොසිටිව් නම් දවස් කීයක් ගෙදර ඉන්න ඕන ද
පොසිටිවූ නම් ගෙදර යවන්නේඑතකොට එතනින් මොකද කියන්නෙ පොසිටිව් නම් දවස් කීයක් ගෙදර ඉන්න ඕන ද?
machan ubata tikak amarunam antigen karanna epa. eka parata pcr karanna.mokada samahara welawata antigen eken covid kiyala balaganna amarui.. pcr walin sure ekata balaganna puluwan.mokada machan hadisiyewath antigen negative wela aththatama ubata covid thibunoth ubata parissamwenna hari puluwan. waradilawath godak amaru unoth ekenuth ubatabai prashnayak wenne.gedara anith ayatath balapanawa. eka nisa covid da kiyala sure karaganna pcr ekak ma karanna machan..god bless..හෙම්බිරිස්සාව වගේ ටිකක් අමාරුයි. PCR කරන්න පුළුවන් තැන් මොනව ද මහරගම පැත්තෙ? Covid කියල confirm උනොත් hospital admit වෙන්න වෙයි ද ? මං වැක්සිනේට් කරලත් නෑ. කොරෝනා කියල හිතෙනව මට නම්
කොහෙන්ද බන් කරන්නෙ?machan ubata tikak amarunam antigen karanna epa. eka parata pcr karanna.mokada samahara welawata antigen eken covid kiyala balaganna amarui.. pcr walin sure ekata balaganna puluwan.mokada machan hadisiyewath antigen negative wela aththatama ubata covid thibunoth ubata parissamwenna hari puluwan. waradilawath godak amaru unoth ekenuth ubatabai prashnayak wenne.gedara anith ayatath balapanawa. eka nisa covid da kiyala sure karaganna pcr ekak ma karanna machan..god bless..