SLIC Quotation balana gaman machan.Up
Monthly payments kohomada eke? Exact amount ekak thiyeda nathnam plans thiyenawa da
------ Post added on Jan 10, 2026 at 1:16 PM
SLIC Quotation balana gaman machan.Up
Monthly payments kohomada eke? Exact amount ekak thiyeda nathnam plans thiyenawa da
------ Post added on Jan 10, 2026 at 1:16 PM
Elakiri..balala details thread ekaka dapanko.SLIC Quotation balana gaman machan.
සමහර කොම්පැණි වල මෙහෙම සීන් තියෙනව. අපි පොලිසි එක ගෙවන්න ඕන අවුරුදු 150යි. අවුරුදු 70 වෙනකං අපි ගෙවපු ගානෙන් policy එක continue වෙනව. සමහර ඒවගෙ අවුරුදු 15ක් ගෙව්වට පස්සෙ premium එක අඩු ගානක් ගෙවල 70 වෙනකං continue කරන්න පුළුවන්සමහර කොම්පැණි වල මෙහෙම සීන් තියෙනව. අපි පොලිසි එක ගෙවන්න ඕන අවුරුදු 150යි. අවුරුදු 70 වෙනකං අපි ගෙවපු ගානෙන් policy එක continue වෙනව. සමහර ඒවගෙ අවුරුදු 15ක් ගෙව්වට පස්සෙ premium එක අඩු ගානක් ගෙවල 70 වෙනකං continue කරන්න පුළුවන්
ehema package nam tiyenawa. awurudhu 70 adu wenna ona parents la. but denne laksha 5i max. family ekata Health/life kiyana dekama ho wenama ganna puluwan. apita monthly gewanna puluwan ganata adjust karala denawa. godak dewal balanna ona. godak condition tiyenawa limit tiyenawa. Insurance ekak tibba paliyata hama ekatama denne naha. anna owa balanna ona. OPD cover eka ehama godak adui. claim ganna 24 hrs admit wenna ona SLICElakiri..balala details thread ekaka dapanko.
Parents lath cover wena all in one package ekak da ganna inne?
Claim nokalama wadi wenawa. Upto 100%. Aye claim kalama 25% adu wenawa. aye claim nokalama wadi wenawa. nathuwa continuously wadi wela thiyenne na.ඇත්ත, 2M කියන්නෙ අවුරුදු ගාන එක්ක Utilize නොකරොත් 4M නේද? Like Each Year 25% වැඩි වෙනවා නේද. Max 100%

HNB Assurance වල පුළුවන්සමහර කොම්පැණි වල මෙහෙම සීන් තියෙනව. අපි පොලිසි එක ගෙවන්න ඕන අවුරුදු 15යි. අවුරුදු 70 වෙනකං අපි ගෙවපු ගානෙන් policy එක continue වෙනව. සමහර ඒවගෙ අවුරුදු 15ක් ගෙව්වට පස්සෙ premium එක අඩු ගානක් ගෙවල 70 වෙනකං continue කරන්න පුළුවන්
mehema puluwan mona company ekeda mchn? AIA be kiwwa.
Medical insurance එකක් දැම්මොත් උඹට maturity එකක් හම්බෙන්නෙ නෑ. Vehicle insurance වගේ තමයි. මේ අවුරුද්දෙ ගානක් ගෙවනව, claim නොකරොත් ඊළඟ අවුරුද්දට වාසියක් නෑ.දන්න එකෙක් කියහල්ලකෝ හෙල්ත් ඉන්සුවරන්ස් එකක් දාගන්න එකද හොද ලයිෆ් ඉන්සුවරන්ස් එකක් දාගන්න එකද කියල? ලයිෆ් එකක් ගත්තම ඒකේ හෙල්ත් කවර් එක, ඇක්සිඩන්ට්, අමතරව කාලේ අවසානේ මුලු මුදලම පොලිය එක්ක ගන්නත් පුලුවන් නේද?
anna eka thami machn. oka meter une quotation waladi. Life insurance ekakdi api medical walata ganna claim nisa kalya awasanaye labena mudala aduweemak naha neda? awurudhu 10 or 15 passe capital + interest + bonus apita monthly or one time payment ekak widiayata ganna puluwan neh?Medical insurance එකක් දැම්මොත් උඹට maturity එකක් හම්බෙන්නෙ නෑ. Vehicle insurance වගේ තමයි. මේ අවුරුද්දෙ ගානක් ගෙවනව, claim නොකරොත් ඊළඟ අවුරුද්දට වාසියක් නෑ.
ඔව්, cashless option එක අළුතෙන් මේ අවුරුද්දෙ දෙන කතාවක් කිව්වCeylinco lage Cashless option eka na machan
ඔව් ,හැබැයි ඕක 100% උනාම ඒ කියන්නේ 4m උනාට පස්සේ අපි claim කරොත් 25% ක් අඩු වෙන්ව අවුරුද්දකට limit එකඇත්ත, 2M කියන්නෙ අවුරුදු ගාන එක්ක Utilize නොකරොත් 4M නේද? Like Each Year 25% වැඩි වෙනවා නේද. Max 100%
AIA එකේ තමා ඔහොම option එක්ක තියෙන්නේසමහර කොම්පැණි වල මෙහෙම සීන් තියෙනව. අපි පොලිසි එක ගෙවන්න ඕන අවුරුදු 150යි. අවුරුදු 70 වෙනකං අපි ගෙවපු ගානෙන් policy එක continue වෙනව. සමහර ඒවගෙ අවුරුදු 15ක් ගෙව්වට පස්සෙ premium එක අඩු ගානක් ගෙවල 70 වෙනකං continue කරන්න පුළුවන්
mehema puluwan mona company ekeda mchn? AIA be kiwwa.
Softlogic eketh tiyenawa nedaAIA එකේ තමා ඔහොම option එක්ක තියෙන්නේ
Monthly keeyadaSoftlogic එකේ දාල තියෙන්නෙ. ක්ලේම් නම් අරන් නෑ