හෙලත් ඉන්සුවරන්ස් එකක් දාලද?

gcloud

Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    සමහර කොම්පැණි වල මෙහෙම සීන් තියෙනව. අපි පොලිසි එක ගෙවන්න ඕන අවුරුදු 150යි. අවුරුදු 70 වෙනකං අපි ගෙවපු ගානෙන් policy එක continue වෙනව. සමහර ඒවගෙ අවුරුදු 15ක් ගෙව්වට පස්සෙ premium එක අඩු ගානක් ගෙවල 70 වෙනකං continue කරන්න පුළුවන්

    mehema puluwan mona company ekeda mchn? AIA be kiwwa.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,650
    8,381
    113
    Elakiri..balala details thread ekaka dapanko.

    Parents lath cover wena all in one package ekak da ganna inne?
    ehema package nam tiyenawa. awurudhu 70 adu wenna ona parents la. but denne laksha 5i max. family ekata Health/life kiyana dekama ho wenama ganna puluwan. apita monthly gewanna puluwan ganata adjust karala denawa. godak dewal balanna ona. godak condition tiyenawa limit tiyenawa. Insurance ekak tibba paliyata hama ekatama denne naha. anna owa balanna ona. OPD cover eka ehama godak adui. claim ganna 24 hrs admit wenna ona SLIC
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    ඇත්ත, 2M කියන්නෙ අවුරුදු ගාන එක්ක Utilize නොකරොත් 4M නේද? Like Each Year 25% වැඩි වෙනවා නේද. Max 100%
    Claim nokalama wadi wenawa. Upto 100%. Aye claim kalama 25% adu wenawa. aye claim nokalama wadi wenawa. nathuwa continuously wadi wela thiyenne na.
    Oya adu wena scene eka kiyanne na ahanakan. :D
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,368
    4,690
    113
    නොපෙනෙන මානයේ
    සමහර කොම්පැණි වල මෙහෙම සීන් තියෙනව. අපි පොලිසි එක ගෙවන්න ඕන අවුරුදු 15යි. අවුරුදු 70 වෙනකං අපි ගෙවපු ගානෙන් policy එක continue වෙනව. සමහර ඒවගෙ අවුරුදු 15ක් ගෙව්වට පස්සෙ premium එක අඩු ගානක් ගෙවල 70 වෙනකං continue කරන්න පුළුවන්

    mehema puluwan mona company ekeda mchn? AIA be kiwwa.
    HNB Assurance වල පුළුවන්
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,650
    8,381
    113
    දන්න එකෙක් කියහල්ලකෝ හෙල්ත් ඉන්සුවරන්ස් එකක් දාගන්න එකද හොද ලයිෆ් ඉන්සුවරන්ස් එකක් දාගන්න එකද කියල? ලයිෆ් එකක් ගත්තම ඒකේ හෙල්ත් කවර් එක, ඇක්සිඩන්ට්, අමතරව කාලේ අවසානේ මුලු මුදලම පොලිය එක්ක ගන්නත් පුලුවන් නේද?
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,841
    113
    අදාල නෑනේ
    දන්න එකෙක් කියහල්ලකෝ හෙල්ත් ඉන්සුවරන්ස් එකක් දාගන්න එකද හොද ලයිෆ් ඉන්සුවරන්ස් එකක් දාගන්න එකද කියල? ලයිෆ් එකක් ගත්තම ඒකේ හෙල්ත් කවර් එක, ඇක්සිඩන්ට්, අමතරව කාලේ අවසානේ මුලු මුදලම පොලිය එක්ක ගන්නත් පුලුවන් නේද?
    Medical insurance එකක් දැම්මොත් උඹට maturity එකක් හම්බෙන්නෙ නෑ. Vehicle insurance වගේ තමයි. මේ අවුරුද්දෙ ගානක් ගෙවනව, claim නොකරොත් ඊළඟ අවුරුද්දට වාසියක් නෑ.
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,650
    8,381
    113
    Medical insurance එකක් දැම්මොත් උඹට maturity එකක් හම්බෙන්නෙ නෑ. Vehicle insurance වගේ තමයි. මේ අවුරුද්දෙ ගානක් ගෙවනව, claim නොකරොත් ඊළඟ අවුරුද්දට වාසියක් නෑ.
    anna eka thami machn. oka meter une quotation waladi. Life insurance ekakdi api medical walata ganna claim nisa kalya awasanaye labena mudala aduweemak naha neda? awurudhu 10 or 15 passe capital + interest + bonus apita monthly or one time payment ekak widiayata ganna puluwan neh?
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,368
    4,690
    113
    නොපෙනෙන මානයේ
    Ceylinco lage Cashless option eka na machan
    ඔව්, cashless option එක අළුතෙන් මේ අවුරුද්දෙ දෙන කතාවක් කිව්ව

    ඕකෙ මෙහෙම සීන් එකක් තියෙනව. අපි ප්‍රයිවට් හොස්පිට්ල් එකක ඇඩ්මිට් වෙද්දි උන් අහනව Insurance ද insurance නම් ලිමිට එක එහෙම.

    ඊට පස්සෙ උන් රටේ නැති බිල් දාල, පුළුවන් තරම් ටෙස්ට් කරවල අපේ ලිමිට් එකේ ගානටම බිලක් හදනව

    Insurance නෙවෙයි කිව්වොත් අවශ්‍ය දේවල් විතරයි කරන්නෙ.
     
    • Like
    Reactions: Voltage and netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,650
    8,381
    113
    IMG-4483.jpg

    methana ona naha kiyala hithena ewa monada ban.
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,285
    1
    2,535
    113
    ඇත්ත, 2M කියන්නෙ අවුරුදු ගාන එක්ක Utilize නොකරොත් 4M නේද? Like Each Year 25% වැඩි වෙනවා නේද. Max 100%
    ඔව් ,හැබැයි ඕක 100% උනාම ඒ කියන්නේ 4m උනාට පස්සේ අපි claim කරොත් 25% ක් අඩු වෙන්ව අවුරුද්දකට limit එක
    සමහර කොම්පැණි වල මෙහෙම සීන් තියෙනව. අපි පොලිසි එක ගෙවන්න ඕන අවුරුදු 150යි. අවුරුදු 70 වෙනකං අපි ගෙවපු ගානෙන් policy එක continue වෙනව. සමහර ඒවගෙ අවුරුදු 15ක් ගෙව්වට පස්සෙ premium එක අඩු ගානක් ගෙවල 70 වෙනකං continue කරන්න පුළුවන්

    mehema puluwan mona company ekeda mchn? AIA be kiwwa.
    AIA එකේ තමා ඔහොම option එක්ක තියෙන්නේ
     
    • Like
    Reactions: Lionzzz