හෙල්පක් ඕමේ...........

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
මේක ලොකු හෙල්පක් .

මගෙ තියනවා අම්මා දුන්න පරණ ඩිජිටල් කැමරාවක් ඒක වැඩිය පාවිච්චියක් නෑ.

අද බලනකොට ,

ඒකෙ aperture flex එක ගිහිල්ලා.

මේක හදා ගන්න කීයක් විතර ගනීද ? අපේ ලංකන්ස්ලා.

ගිෆ්ට් එකක් ලැබුන එකක් නිසා හදන්න හිතුවෙ.

ඒත් ලොකු ගාණක් යනවා නම් හදලා වැඩක් නෑනෙ.

දන්න කෙනෙක් උපදෙසක් දෙන්නකො. :rolleyes: