හෙල්ප් එකක් ඕනි lap එකක් තෝරගන්න

remoteworkerlanka

Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    මම ගොඩක් AI , ML පැහ්ත්ට බර project කරනවා. ඒත් ගෙදර machine එකේ GPU තියෙනවා. මේක මට සමහර දවස්වලට එළියට යන්න වෙනකොට අරං ගිහින් වැඩ කරන්න presentation කරන්න තමා බැලුවේ
    ehenam gaming ganna epa
    creator laptops ganna..

    thawa Issara Nvidia Quadro kiapu GPU eka dan enawa wena namakin eyn ekak ganna

    ewa developer oriented laptops.. bulky naha

    development wlaata gaming laptop gannawa kiyanne sahenna waathayak wenawa

    Nikn karuma gewana one nane komt e series eke screen awul ynwa reviews blna
    mama Victus dekakma brand new gatte reviews balala thamaa
    ------ Post added on Sep 20, 2025 at 12:09 PM
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,916
    17,146
    113
    Kottawa
    මම ගොඩක් AI , ML පැහ්ත්ට බර project කරනවා. ඒත් ගෙදර machine එකේ GPU තියෙනවා. මේක මට සමහර දවස්වලට එළියට යන්න වෙනකොට අරං ගිහින් වැඩ කරන්න presentation කරන්න තමා බැලුවේ
    ehenam aye mona bala bala innada yako mac ekak ganin.. :frown::angry::angry:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,916
    17,146
    113
    Kottawa
    ASUS X1504V එකක් ගත්ත 😊 thanks ඔක්කෝටම
    Kid Slap GIF by MOODMAN
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,590
    100,801
    113

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,916
    17,146
    113
    Kottawa
    Gedara desktop එක තියෙනවනේ battery life එක අඩු වෙනවා gaming උනාම. ඒ නිසා මේකට ගියා.


    Sense.lk එකෙන්
    ------ Post added on Sep 20, 2025 at 6:33 PM


    ඇයි 😟
    ------ Post added on Sep 20, 2025 at 6:34 PM

    කීයද? ඕක consumer grade ලැප් එකක්ද?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,649
    75,704
    113
    https://www.itgallery.lk/product/lenovo-loq-15iax9-intel-core-i5-13450hx-nvidia-geforce-rtx-3050/
    https://www.itgallery.lk/product/le...top-intel-core-i5-13450hx-rtx-3050-6gb-gddr6/
    https://www.itgallery.lk/product/lenovo-loq-15iax9-gaming-laptop-intel-core-i5-12450hx-2/

    මෙකෙ යට එක ඇරුනම අනික් දෙකෙම ඔක්කොම එක වගේ ගාණ විතරයි වෙනස්. ලැප් එකක් ගන්නෙ අවුරුදු 10කට පස්සෙ. Desktop එක තියෙනව ඒත් එහෙ මෙහෙ යන වැඩ වැඩි වෙලා නිසා මේකකුත් ඕනි.

    වෙන සජෙසන්ස් තියෙනව නන් බාර ගන්නව. Mac ඒවට යන්න හිතුවෙ නෑ සම්පූර්ණ එකෝ සිස්ටම් එකම වෙනස් වෙන නිසා. නැත්තන් ඔය ගාණටම වගේ වෙන්න ඒවත් තියෙනව.
    gaming ලැප් බලන්නෙ ඇයි? උඹ එහේ මෙහෙ යනවානම් උස්සන් යන්න පුලුවන් එකක් වෙන්න එපැයි. මගේ lenovo legion එක කිලො 2 3ක් බරයි, ආයි උස්සන් යනවා කියන්නෙ ෆුල් ආතල්. බල්කි.

    මම වැඩ කරලා තියෙනවා lenovo thinkpad එක්ක. සුපිරිම ලැපක් ආයි no complains.

    අන්තිම දේ, mac වලට මාරුවෙලා වැඩක් නෑ බන්, ලෝකෙම උතුර දකුන මාරු වෙනවා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,590
    100,801
    113
    gaming ලැප් බලන්නෙ ඇයි? උඹ එහේ මෙහෙ යනවානම් උස්සන් යන්න පුලුවන් එකක් වෙන්න එපැයි. මගේ lenovo legion එක කිලො 2 3ක් බරයි, ආයි උස්සන් යනවා කියන්නෙ ෆුල් ආතල්. බල්කි.

    මම වැඩ කරලා තියෙනවා lenovo thinkpad එක්ක. සුපිරිම ලැපක් ආයි no complains.

    අන්තිම දේ, mac වලට මාරුවෙලා වැඩක් නෑ බන්, ලෝකෙම උතුර දකුන මාරු වෙනවා.
    මේ reason ටික නිසා තමා මාත් අදහස අත ඇරියෙ කොහොමත් ගෙමින් වලට ගෙදර එක තියෙනවා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,590
    100,801
    113
    ssd & ram monawada un dana brand ona ekak danna puluwan api dena ekak unath
    metropolitan horu issara gini ganata ahalawath nathi 2.5 brands wala ewa honda brands wala ewata wada 2x-3x price walata daanne,
    මේකේ නන් උන් මට select කරගන්න කියලා දැම්මේ

    ai set naththe?
    Use කරලා තියෙනවා මැක් මිනී එකක්. මට windows වගේ සෙට් උන් නෑ. එක්කෝ මම බලපු එක අවුල්ද දන්නෙත් නෑ.
    ------ Post added on Sep 20, 2025 at 6:42 PM
     
    • Like
    Reactions: Monkey D Dragon

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,916
    17,146
    113
    Kottawa
    Use කරලා තියෙනවා මැක් මිනී එකක්. මට windows වගේ සෙට් උන් නෑ. එක්කෝ මම බලපු එක අවුල්ද දන්නෙත් නෑ.

    ah eka neh.. retina screen ekak hariyata dakala nene :angry: magic keyboard eka & touchpad eka use karala nene :angry: