Hodaida heat wena case neddaUdama dala tiana LOQ eka mn gatta masekata wage kalin. 250i. laplink eken
Hodaida heat wena case neddaUdama dala tiana LOQ eka mn gatta masekata wage kalin. 250i. laplink eken
Tama nan na, auto cad wage ewa tama krnne. Gaming nan na.Hodaida heat wena case nedda
ehenam gaming ganna epaමම ගොඩක් AI , ML පැහ්ත්ට බර project කරනවා. ඒත් ගෙදර machine එකේ GPU තියෙනවා. මේක මට සමහර දවස්වලට එළියට යන්න වෙනකොට අරං ගිහින් වැඩ කරන්න presentation කරන්න තමා බැලුවේ
mama Victus dekakma brand new gatte reviews balala thamaaNikn karuma gewana one nane komt e series eke screen awul ynwa reviews blna
ehenam aye mona bala bala innada yako mac ekak ganin..මම ගොඩක් AI , ML පැහ්ත්ට බර project කරනවා. ඒත් ගෙදර machine එකේ GPU තියෙනවා. මේක මට සමහර දවස්වලට එළියට යන්න වෙනකොට අරං ගිහින් වැඩ කරන්න presentation කරන්න තමා බැලුවේ



Keeyak unada ? Kohenda gatte ?ASUS X1504V එකක් ගත්තthanks ඔක්කෝටම
Gedara desktop එක තියෙනවනේ battery life එක අඩු වෙනවා gaming උනාම. ඒ නිසා මේකට ගියා.AI left?
Sense.lk එකෙන්Keeyak unada ? Kohenda gatte ?
ඇයි
Gedara desktop එක තියෙනවනේ battery life එක අඩු වෙනවා gaming උනාම. ඒ නිසා මේකට ගියා.
Sense.lk එකෙන්
------ Post added on Sep 20, 2025 at 6:33 PM
ඇයි
------ Post added on Sep 20, 2025 at 6:34 PM
205000 ක් 1tb ssd, 24gb ram upgrade කරලා.කීයද? ඕක consumer grade ලැප් එකක්ද?
gaming ලැප් බලන්නෙ ඇයි? උඹ එහේ මෙහෙ යනවානම් උස්සන් යන්න පුලුවන් එකක් වෙන්න එපැයි. මගේ lenovo legion එක කිලො 2 3ක් බරයි, ආයි උස්සන් යනවා කියන්නෙ ෆුල් ආතල්. බල්කි.https://www.itgallery.lk/product/lenovo-loq-15iax9-intel-core-i5-13450hx-nvidia-geforce-rtx-3050/
https://www.itgallery.lk/product/le...top-intel-core-i5-13450hx-rtx-3050-6gb-gddr6/
https://www.itgallery.lk/product/lenovo-loq-15iax9-gaming-laptop-intel-core-i5-12450hx-2/
මෙකෙ යට එක ඇරුනම අනික් දෙකෙම ඔක්කොම එක වගේ ගාණ විතරයි වෙනස්. ලැප් එකක් ගන්නෙ අවුරුදු 10කට පස්සෙ. Desktop එක තියෙනව ඒත් එහෙ මෙහෙ යන වැඩ වැඩි වෙලා නිසා මේකකුත් ඕනි.
වෙන සජෙසන්ස් තියෙනව නන් බාර ගන්නව. Mac ඒවට යන්න හිතුවෙ නෑ සම්පූර්ණ එකෝ සිස්ටම් එකම වෙනස් වෙන නිසා. නැත්තන් ඔය ගාණටම වගේ වෙන්න ඒවත් තියෙනව.
මේ reason ටික නිසා තමා මාත් අදහස අත ඇරියෙ කොහොමත් ගෙමින් වලට ගෙදර එක තියෙනවා.gaming ලැප් බලන්නෙ ඇයි? උඹ එහේ මෙහෙ යනවානම් උස්සන් යන්න පුලුවන් එකක් වෙන්න එපැයි. මගේ lenovo legion එක කිලො 2 3ක් බරයි, ආයි උස්සන් යනවා කියන්නෙ ෆුල් ආතල්. බල්කි.
මම වැඩ කරලා තියෙනවා lenovo thinkpad එක්ක. සුපිරිම ලැපක් ආයි no complains.
අන්තිම දේ, mac වලට මාරුවෙලා වැඩක් නෑ බන්, ලෝකෙම උතුර දකුන මාරු වෙනවා.
budget ok nam mac ekakata yanna thibba205000 ක් 1tb ssd, 24gb ram upgrade කරලා.
නෑ බං. Mac සෙට් නෑ. පස්සේ used එකක්වත් මුලින් අරං බලලා ඉන්න ඕනි.budget ok nam mac ekakata yanna thibba
uba kalin mac use karala nadda?
ssd & ram monawada un dana brand ona ekak danna puluwan api dena ekak unath205000 ක් 1tb ssd, 24gb ram upgrade කරලා.
ai set naththe?නෑ බං. Mac සෙට් නෑ. පස්සේ used එකක්වත් මුලින් අරං බලලා ඉන්න ඕනි.
මේකේ නන් උන් මට select කරගන්න කියලා දැම්මේssd & ram monawada un dana brand ona ekak danna puluwan api dena ekak unath
metropolitan horu issara gini ganata ahalawath nathi 2.5 brands wala ewa honda brands wala ewata wada 2x-3x price walata daanne,
Use කරලා තියෙනවා මැක් මිනී එකක්. මට windows වගේ සෙට් උන් නෑ. එක්කෝ මම බලපු එක අවුල්ද දන්නෙත් නෑ.ai set naththe?
Use කරලා තියෙනවා මැක් මිනී එකක්. මට windows වගේ සෙට් උන් නෑ. එක්කෝ මම බලපු එක අවුල්ද දන්නෙත් නෑ.
magic keyboard eka & touchpad eka use karala nene