හෙල්ප් එකක් ඕනේ

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
හෙල්ප් එකක් ඕනේ

එළකිරි එකේ කවුද Dialog පැකේජ් වලින් FUP වලට වඩා ගොඩාක් Download කරන අය ඉන්නේ..මගේ Slow වෙලා නෑනේ FUP ඉවර වෙලත්..තව Films එකක් දෙකක් Download කරොත් අවුලක් වෙයිද? මට වැඩියෙන් ගෙවන්න වෙයිද ?
 

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
aiyo kawuru hari kiyannakooooooooooooooo...mata films 2k download karaganna one