හෙල්ප් එකක් ඕනේ එළකිරි එකේ කවුද Dialog පැකේජ් වලින් FUP වලට වඩා ගොඩාක් Download කරන අය ඉන්නේ..මගේ Slow වෙලා නෑනේ FUP ඉවර වෙලත්..තව Films එකක් දෙකක් Download කරොත් අවුලක් වෙයිද? මට වැඩියෙන් ගෙවන්න වෙයිද ?