හෙල්ප් එකක් දියෝ

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    හෙල්ප් එකක් දියෝ

    මචන් මට පොඩි උදව්වක් ඕනි උබලගෙන් , මේකයි සීන් එක
    AL ආර්ට් කරපු කවුරු හරි ඉන්නවනම් මීඩියා (ජනමාධ්‍ය හා සන්නිවේදන) සබ්ජෙක්ට් එකේ නෝට්ස් තියන එකෙක් දීපල්ලකෝ
    මේවට සලකනවා හොදේ ;)
     
    • Like
    Reactions: mr dodo

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,107
    365
    83
    ane matath one mn 2018 krnna ine danma padam kragnnaone mn private krnna ine kalin commerce krla fail 3nma dn private danwa labana aurudde lesi subjects monda kynko dna knk pm akak hri danna plz
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අහ්හ් සිංහලයෝ .. නෝට්ස් නේද .. නෝට්ස් කිව්වම මෙහෙමයි ඉතින් :D

    මගේ ළඟ තියෙනවා අපේ කොල්ලෙක්ගෙන් ෆොටෝකොපි කරගත්ත රිවිෂන් ක්ලාස් එකක ටියුට් ටිකක් ...

    ඊට අමතරව ඉතින් ලොකුම ප්‍රයෝජනේ ගත්තේ සිඩ්නි මාක්ස් ඩයස් ගේ සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යන ප්‍රවේශය 1 , 2 පොත් දෙකෙන් ..

    ඊට පස්සේ තව , රූපවාහිනී ජාතික පාසලෙන් ..

    ඔය ටික තමා ඉතින් :yes: