හෙල්ප් එකක් දියෝ මචන් මට පොඩි උදව්වක් ඕනි උබලගෙන් , මේකයි සීන් එක AL ආර්ට් කරපු කවුරු හරි ඉන්නවනම් මීඩියා (ජනමාධ්‍ය හා සන්නිවේදන) සබ්ජෙක්ට් එකේ නෝට්ස් තියන එකෙක් දීපල්ලකෝ මේවට සලකනවා හොදේ ;)