මචංලා ලොකු උදව්වක් ඕන ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකක් තියෙනවා Samsung J7 max එකක් ඒකේ ස්ක්‍රීන් ලොක් එකට දාල තියෙන පින් එක දන්නේ නෑ ඒකට දාල තිබ්බ ඊමේල් එකවත් ඊමේල් එකේ ලොගින් පාස්වර්ඩ් මොකුත් දන්නේ නෑ පෝන් එකේ ගොඩාක් වැදගත් ඩේට ගොඩක් තියෙනවා හාර්ඩ් රීසෙට් එකක් නොකර පෝන් එකේ ඩේටවලට හානියක් නොවෙන්න මේක අන්ලොක් කරගන්න ක්‍රමයක් කියන්න පුළුවන්ද

