හෙල්ප් මී

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    කොල්ලනේ මගේ ලැප් එකේ සද්දේ මදි:no:. අනික amp එකේ සද්දේ වැඩි කරද්දී ගේ දෙදෙරන්න hmmm එකක් එන:shocked::no:වා.. 4n එකෙන් amp එකට දුන්නට එහෙම අවුලක් නැ:yes:. මන් බැලුවේ USB sound card එකක් ගන්න කියලා. එතකොට හරියිද බන් ? නොර්මල් කාර්ඩ් එකක් වගේම හොදට කොලිටියට සද්දේ තියනවද ? පාවිච්චි කරන ය කියන්නකෝ.. ගන්න තැනක් සහ මිල සදහන් කරන්න. රේප් කරනු ලැබේ . :yes:
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    LAP EKE HD SOUND nam normal amp walata char wenawa ban.... ... download SRS audio software.....
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    උබද අර පරිගණක උදවු එකේ දැන් ඕකම දැම්මේ......PCMCIA Port එකක් නැත්තම් USB එකක් අවුලක්ම නැහැ.......
     
    • Like
    Reactions: DooA

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මම නම් මේකක් ගත්තා....PCMCIA Port එකක් තියේ නම් පුළුවන්...සුපිරි බන්දේ.....


    xfxan5.jpg


    24912.jpg


    menna ona nam usb not tested...seems good

    http://us.store.creative.com/Creative-Sound-Blaster-XFi-Surround-5.1/M/B0044DEDCA.htm
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    සනෝජ්_තරංග;14216549 said:
    උබද අර පරිගණක උදවු එකේ දැන් ඕකම දැම්මේ......PCMCIA Port එකක් නැත්තම් USB එකක් අවුලක්ම නැහැ.......

    ow bn.. ow mn ekak ganna inne. mata sure na.. mokadda me ground loop mokadda case ekakuth tiyenawalu