හෙල්ප්>:@ Help!!!!!!!!!!!!!

Aug 14, 2012
60
4
0
3G කනුව උඩ...
මම අලුතින් ගනිපු Huawei e173 dongle eke Mobile partner eka නෑ. ඩවුන්ලෝඩ් කරලා මැශින් එකට දැම්මත් Detect කරන්නෙ නෑ.මේකට මොබයිල් පාර්ට්නර් දාන්න විදියක් ඇත්තෙම නැද්ද?...............
 
Aug 14, 2012
60
4
0
3G කනුව උඩ...
මම අලුත් ඩොන්ගල් එකක් ගන්න කියල බැලුවෙ, මොකද්ද හොඳ e303,e353,e367 වලින්.e353යි 367යි අතර වෙනස මොකක්ද?