මචන් මගේ යාලුවෙක්ට ගොඩාක් ලොකු ප්රශ්නයක් තියෙනවා මිනිහා කසාද බැඳල දැන් අවුරුදු 8 වගේ වෙනවා ඉස්සර ගොඩාක් හොඳට හිටපු දෙන්න දැන් හැමදාම වලිය මිනිහගේ කිසිම වරදක් නෑ ගෑනි තමයි අවුල මූ මොනව කරත් වැරදී මූට ගහනවා හැමදාම ගහනවා වඩට ගිහින් එනකොට කෑම එක දෙන්නෙ නෑ සමහර දවස් වලට මං කෑම එක හෝටලයකින් කාල එන්නේ
මොනව කරත් වැරදී බන් පොඩ්ඩක් හරි මම සතුටු වෙන්නේ නිදාගත්තහම මේකි රෑ කකුලෙන් ගහල බිම දානව
දවසක් අයන් එකෙන් මාව පිච්චුවා මට කරන හැම වැඩක් ම මේකේ ලියන්න බෑ බන් මට මේකෙන් බේරෙන්න ක්රමයක් කියල දෙනවනම් පින්සිද්දවෙයි මගේ යාලුවා හැමදාම මේ ගැන කිය කියා අඬනවා පව් ඌ ෆෝන් එකට එයාටෙල් එකෙන් රින්ටෝන් දානවද කියල කම්පැනි එකෙන් ආපු කෝල් එකත් කෙල්ලෙක් ගත්තු කෝල් එකක් කියල සැක හිතිල ගැහුව බන් මගේ කසාද ජීවිතේ සාර්තක නෑ මට ඩිවෝස් වෙන්න ඕන ඒත් කියන්න බයයි ගෑනිට