මචංස්ලා...
මට දැන ගන්න ඕනෙ මෙන්න මේ තියෙන ෆයිල්ස් ටික කොහොමද individual file එකක් විදියට හදා ගන්නෙ කියලා...
මේ තියෙන්නෙ avi ෆයිල්ස් වගයක්...
Kites.2010.1CD.DvdRip.Xvid.Mp3.Subs.By.AtoZtolly.avi.001 (179.2 Mb)
Kites.2010.1CD.DvdRip.Xvid.Mp3.Subs.By.AtoZtolly.avi.002 (179.2 Mb)
Kites.2010.1CD.DvdRip.Xvid.Mp3.Subs.By.AtoZtolly.avi.003 (179.2 Mb)
Kites.2010.1CD.DvdRip.Xvid.Mp3.Subs.By.AtoZtolly.avi.004 (175.6 Mb)
rar ෆයිල්ස් නම් එකතු කර ගන්න හැටි දන්නවා....
ඒත් මේක දන්නෙ නෑ...
දන්න කෙනෙක් ඉන්නව නම් ඒක මට කියලා දෙන්නකෝ...