හෙල්මට්_කැමරා

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මචන්ලා Ebay එකේ තියන මේ කැමරා හොඳද කියල කව්රුහරි දන්නවනම් කියන්නකෝ. මට වැඩිය වියදම් කරන්නේ නැතුව එකක් ගන්න ඕන. gopro නම් ගන්න කියන්න එපා,$15 වගේ තියන ඒවා ගත්ත අය ඉන්නවද?
     
    Last edited:

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    oya okkoma chinese magulne bn.owage quality eka oya kiyana tharam nam na.eth normal qualityak thiyey.durability gana katha one nane.
     
    Mozilla

    Well-known member
  • මචන්ලා Ebay එකේ තියන මේ කැමරා හොඳද කියල කව්රුහරි දන්නවනම් කියන්නකෝ. මට වැඩිය වියදම් කරන්නේ නැතුව එකක් ගන්න ඕන. gopro නම් ගන්න කියන්න එපා,$15 වගේ තියන ඒවා ගත්ත අය ඉන්නවද?

    ඕක බන් ඔලුව උඩ තියන් යන්න එපැයි..අර පොඩි කුර වගේ එකක් තියෙනවා නේද හෙමට් එක අස්සේ ගහන් යන්න එකක් :confused:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    oya okkoma chinese magulne bn.owage quality eka oya kiyana tharam nam na.eth normal qualityak thiyey.durability gana katha one nane.
    උඹ කියන්නේ චයිනිස් ගන්න එපා කියලද? ගොප්‍රෝ ගන්න අතකුයි කකුලකුයි විකුනන්න වෙනවනේ බන්.
    ඕක බන් ඔලුව උඩ තියන් යන්න එපැයි..අර පොඩි කුර වගේ එකක් තියෙනවා නේද හෙමට් එක අස්සේ ගහන් යන්න එකක් :confused:
    ඔව් බන් එකත් ලාබයි. වතුර යන්නෙත් නෑ කියල තිබ්බ
     
    Mozilla

    Well-known member
  • උඹ කියන්නේ චයිනිස් ගන්න එපා කියලද? ගොප්‍රෝ ගන්න අතකුයි කකුලකුයි විකුනන්න වෙනවනේ බන්.

    ඔව් බන් එකත් ලාබයි. වතුර යන්නෙත් නෑ කියල තිබ්බ

    උබට එක හම්බ උනාද? Link එකක් දාපන්කෝ :confused:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබට එක හම්බ උනාද? Link එකක් දාපන්කෝ :confused:

    ඔය ඩොටේ උන්ට මොන කැමරාද බොල.. හැබැයි කොළඹ අපිටනන් ඔය කැමරා එක වටිනවා.. උඹට ලින්ක් ලැබුනොත් මටත් දීපන්.:yes::yes::yes:
     
    Mozilla

    Well-known member
  • ඔය ඩොටේ උන්ට මොන කැමරාද බොල.. හැබැයි කොළඹ අපිටනන් ඔය කැමරා එක වටිනවා.. උඹට ලින්ක් ලැබුනොත් මටත් දීපන්.:yes::yes::yes:

    බස් එකේ යන අනාථයා තොට මොකටද කැම්?
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඔය ඩොටේ උන්ට මොන කැමරාද බොල.. හැබැයි කොළඹ අපිටනන් ඔය කැමරා එක වටිනවා.. උඹට ලින්ක් ලැබුනොත් මටත් දීපන්.:yes::yes::yes:
    පල පල
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    දෙදාස් ගානට තියෙන චයිනීස් කැම් එක නම් චොර බං. කොලිටියක් නෑ කිසිම. ඒකත් එක්ක හම්බවෙන Waterproof ksin එක නම් වටිනවා...
    :yes::yes::yes::yes: