හෙලිකොප්ටර් පාඩම් මාලාව අංක 1

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,975
    11,708
    113
    ප්‍රස්නේ වෙන්නේ apron/tarmac එකේදී hover කලොත් වටපිටාවේ තියෙන දේවල් වලට හානි වෙන්න පුළුවන් down wash එක වැඩි නිසා. එතන ඉන්න ground crew එකටත් අමාරුඉ. :shocked:

    ප්ලෙන් නග්ගන විදියට හෙලිකොප්ටර් නග්ගන්නෙ කොහොමෙයි ?

    taxi karagena runway ekata gihilla ethanin yanawa. bima dige chuttak witara issarahata gihilla take off karanawa
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හප්පේ ඕකත් කවදාවත් ඉවරයක් වෙන්නෙ නැති ආසාවක්..:love:
    හැබැයි ඉතින් කවදාවත් ඇතුළෙ නැගල යන්න වෙන එකක් නෑ...:(
    ස්තූතියි විස්තර කියල දුන්නට..:yes:
    ++5
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,975
    11,708
    113
    හප්පේ ඕකත් කවදාවත් ඉවරයක් වෙන්නෙ නැති ආසාවක්..:love:
    හැබැයි ඉතින් කවදාවත් ඇතුළෙ නැගල යන්න වෙන එකක් නෑ...:(
    ස්තූතියි විස්තර කියල දුන්නට..:yes:
    ++5

    ela