හෙලුප් එකක් දියන්
ඇතුල්වීම නොමිලේ
පිටවීම ඇතුලේ

මේකයි බන්
ඔන්ලයින් කෝස් එකක් තියෙනවා ඒකෙ වීඩියෝ දාල තියෙන්නේ Flash Player
එකෙන් swf විදියට

ඒක Play කරලා උන් කියන ඒවා කරන ගමන් තමයි ඉස්සරහට යන්න ඕන

ඉතිං මන් මේ වීඩියෝ ටික Download කරගන්න ක්‍රමයක් බැලුවා
එතකොට ක්‍රමයක් හම්බුන Page Info ගිහින් Media ගිහින්
Embedded Video Save As කරලා Save කරගන්න විදියක්

ඒත් ඒකෙන් Download වෙන්නේ මුල කෑල්ල විතරයි

උන් කියන ඒවා කරන්න Next Button ඔබන්න එන්නේ නෑ

ඉතිං බන් ඕක හරියට Download කරගන්න System එකක් කියලා දීපන්කො

උබලට Link එක දැම්මට වැඩක් නෑ
උබලට Log වෙන්න බෑ ඒකට

Last edited: