හෙළුඩෙනිම්_කලාව+

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඒකිටත් කිසි ගානක් නෑ. ඔහේ යනව. :baffled::baffled:සමහර කෙල්ලො එක්ක යන කොල්ලො දැක්කෙ නෑ වගෙ උඩ බලාගෙන යනව :rofl::rofl::rofl:

    ඒ කෙල්ල අත් දෙක මෑත් කරගෙන නිකන් ඔහේ යන හින්දායි හැමෝටම නෝට් වෙන්නේ, මේකිට ලේඩක් වත් ද කියලා බලන්නේ :baffled: , නැත්නම් හෑන්ඩ් බෑග් එකක් හරි මොකක් හරි දෙයක් අතේ තියාගෙන ගියා නම් කාටත් ගාණක් යන්නේ නෑ. :nerd: