ඒකිටත් කිසි ගානක් නෑ. ඔහේ යනව.සමහර කෙල්ලො එක්ක යන කොල්ලො දැක්කෙ නෑ වගෙ උඩ බලාගෙන යනව
ඒ කෙල්ල අත් දෙක මෑත් කරගෙන නිකන් ඔහේ යන හින්දායි හැමෝටම නෝට් වෙන්නේ, මේකිට ලේඩක් වත් ද කියලා බලන්නේ
, නැත්නම් හෑන්ඩ් බෑග් එකක් හරි මොකක් හරි දෙයක් අතේ තියාගෙන ගියා නම් කාටත් ගාණක් යන්නේ නෑ.





monahari wela paint eka magadi giyot tama wade 