හෙළුවෙන් යෑම

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    wow . niyamai machan . lassanata liyala thiyanawa .

    Nuwara eliya Trip eke kathawa thama mathakai . eka 10 parakata wada kiyewwa . hinawa nawaththaganne ba machan . patta / TFS
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කතාවට හිනා ගියා උනාට, ඔය වගේ නස්පැත්තියක්නම් හතුරෙකුටවත් වෙන්න හොඳ නෑ..:dull:
    ඉඳල හිටලා මගතොටදී දෙපාරක් තුන්පාරක් සෙට් වෙලා තිබුණට ඔහොම ගැට්ටටම සෙට් වෙච්ච අත්දැකීමක් තාම විඳලනම් නෑ විඳින්න ලැබෙන්නත් එපා.:rofl:
    ඒවුනාට ඒක විඳවපු උන් කාපු කටුනම් දැකලා තියෙනවා..:sorry: