හෙළ යක්ක පුතුණි

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    11,999
    8,194
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හෙළ යක්ක පුතුණි 👹

    මේ ටෙස්ට් පේපර්ස් ටික බාගන්න තැනක් හොයලා දියල්ලකෝ 🙋‍♂️



    s-l500.jpg
    9780192744180-10-000_1.jpg
    s-l1600.jpg
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    11,999
    8,194
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    බොන්ඩ් නෙමෙයි ඒත් කමක් නෑ........ වැඩියෙන් ප්‍රැක්ටිස් කරන තරමට හොඳයි 😘
    එකක් නම් හම්බ වුනා. අනිත් ඒවා හොයන්න ඕනි.
    http://sendanywhe.re/LCICLP51
    අඩෝ පට්ට. සමහර ඒවා මම සල්ලි දීල ගත්තා. මට ටෙස්ට් පේපර්ස් තමයි ගොඩක්ම ඕන. පුලුවන්නම් හම්බෙන හැම එකම දාන්න මම තෝරගන්නන්😘

    උක ගිණි අරං ඉන්නේ. මාස හතරයි කියලා හිතන් හිටියා. ඊයේ රෙජිස්ට වුනාම දැනගත්තේ මාස තුනයි කියලා එග්සෑම් එකට 🔥🔥
    ------ Post added on Jun 11, 2021 at 6:18 PM
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    11,999
    8,194
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    uba kindergarten ekak karannada yanne?
    hoda salli ah

    දුවට බං. ශිශ්‍යත්වේ වගේ එකක්.
    හිතං ඉන්නේ ඉස්සරහට පොඩි එකාටම උගන්නන්න සෙට්කරන්න. 😊 පැයට £30 40ටත් ඉගෙනගන්න ළමයි ඉන්නවා.

    හොයලා දියල්ලකෝ 🙁
    ------ Post added on Jun 15, 2021 at 6:14 PM
     
    • Like
    Reactions: Ryan08