හෙළ යක්ක පුතුණි 
මේ ටෙස්ට් පේපර්ස් ටික බාගන්න තැනක් හොයලා දියල්ලකෝ
මේ ටෙස්ට් පේපර්ස් ටික බාගන්න තැනක් හොයලා දියල්ලකෝ
එහෙම තමයි බං උදව් ඉල්ලන්න ඕන. ආදරෙන්, කරුණාවෙන්, දයාබරව.නියම බටර් පාර බං. දැන් යක්ක පුතුන් ගැම්මට වැඩේ කරල දෙයි.


bumpකලු කොට මිට්ටෝ ලිඳේ දාන්න තියෙන එකම තැන මේකනේ.![]()
අඩෝ පට්ට. සමහර ඒවා මම සල්ලි දීල ගත්තා. මට ටෙස්ට් පේපර්ස් තමයි ගොඩක්ම ඕන. පුලුවන්නම් හම්බෙන හැම එකම දාන්න මම තෝරගන්නන්
උක ගිණි අරං ඉන්නේ. මාස හතරයි කියලා හිතන් හිටියා. ඊයේ රෙජිස්ට වුනාම දැනගත්තේ මාස තුනයි කියලා එග්සෑම් එකටbump![]()
uba kindergarten ekak karannada yanne?
hoda salli ah