අපේ උන්ගේ අවුල හැමදේම බලන්නේ දේශපාලනේ ඉස්සරහට දාගෙන, දැන් උන් අලුතෙන් හදාගෙන ඉන්නේ දේශීය = ගෝටාගේ කියලා. උන්ට ඕනේ කොහොමහරි මේ රටට කෙලවිලා හැඳි ගෑවිලා යන්න. එහෙම උනාම තමයි උන්ට පෙන්නන්න පුළුවන් ගෝටා අසාර්ථකයි කියලා. උන්ට තේරෙන්නේ නෑ මේ කෙළවෙන්න උන්ටත් එක්කමයි කියලා. ගෝටා ජනාධිපති වෙන්න වටෙන් හරි මොකෙක් හරි වාසි වෙන්න දෙයක් කිව්වනම් ඌ තමා මුන්ගේ හතුරෝ. ඒ මිනිහා මොන දේ කිව්වත් රටේ දියුණුව පැවැත්ම වෙනුවෙන් ඌ මුන්ගේ ඇහෙන් කාලකන්නියෙක්, මෝඩයෙක්, ගොබ්බයෙක්, ඌව විනාස කරන්න ඕනේ.
ගෝටා ගිහින් බෙලිමල් බිව්වොත් බෙලිමල් තමයි ලෝකේ තියෙන නරකම පානය, බෙලිමල් වැඩියෙන් බිව්වම ඒවගෙන් ඇතිවෙන අමුතු අමුතු ලෙඩ එහෙම උන්ගෙන් අහගන්න පුළුවන් සති තුනක් විතර යනකල්. ගෝටා ගිහින් මිනිහෙක්ට අතට ඇත දුන්නොත් ඒ මිනිහා ගොටාගේ වහලෙක්, උගේ පරම්පරාවම හම්බ කරලා තියෙන්නේ ගෝටාගේ සල්ලි වලින්. ඌ හොරෙක්, තක්කඩියෙක් මංකොල්ලකාරයෙක්.
ඔතන තියෙන්නේ දේශීය වෙදකම හෝ මේ තියෙන්නේ ඇත්තද නැත්තද බලාගන්න අවශ්‍යතාවය හෝ නෙවෙයි. මේක ඇත්ත උනොත් හෝ නොවුනොත් ගෝටාගේ ඡන්ද පදනමට වාසියක් වෙනවද නැද්ද කියන එක විතරයි. ඔයවගේ දේශපාලනේ පුකේ ගහන් රටට ආදරේ හැම මිනිහම කරන දේවල් වලට විවේචනය කර කර ඉන්න එවුන් උන්ට වැඩක් කරගෙනත් නෑ, රටට වැඩක් කරලත් නෑ. නිකන් චව් චව් වගේ ඕවා හරියන්නේ නෑ මේවා හරියන්නේ නෑ ඕවා බොරු මේවා බොරු කියව කියව හිටියා විතරයි.
මස් කඩේට ඇදන් යන හරකෙක්වත් මෙච්චර හයියෙන් උම්බෑ කියනව මම අහල නෑ... ....