හෙළ වෙදකම බොරුවක්

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    අපේ උන්ගේ අවුල හැමදේම බලන්නේ දේශපාලනේ ඉස්සරහට දාගෙන, දැන් උන් අලුතෙන් හදාගෙන ඉන්නේ දේශීය = ගෝටාගේ කියලා. උන්ට ඕනේ කොහොමහරි මේ රටට කෙලවිලා හැඳි ගෑවිලා යන්න. එහෙම උනාම තමයි උන්ට පෙන්නන්න පුළුවන් ගෝටා අසාර්ථකයි කියලා. උන්ට තේරෙන්නේ නෑ මේ කෙළවෙන්න උන්ටත් එක්කමයි කියලා. ගෝටා ජනාධිපති වෙන්න වටෙන් හරි මොකෙක් හරි වාසි වෙන්න දෙයක් කිව්වනම් ඌ තමා මුන්ගේ හතුරෝ. ඒ මිනිහා මොන දේ කිව්වත් රටේ දියුණුව පැවැත්ම වෙනුවෙන් ඌ මුන්ගේ ඇහෙන් කාලකන්නියෙක්, මෝඩයෙක්, ගොබ්බයෙක්, ඌව විනාස කරන්න ඕනේ.
    ගෝටා ගිහින් බෙලිමල් බිව්වොත් බෙලිමල් තමයි ලෝකේ තියෙන නරකම පානය, බෙලිමල් වැඩියෙන් බිව්වම ඒවගෙන් ඇතිවෙන අමුතු අමුතු ලෙඩ එහෙම උන්ගෙන් අහගන්න පුළුවන් සති තුනක් විතර යනකල්. ගෝටා ගිහින් මිනිහෙක්ට අතට ඇත දුන්නොත් ඒ මිනිහා ගොටාගේ වහලෙක්, උගේ පරම්පරාවම හම්බ කරලා තියෙන්නේ ගෝටාගේ සල්ලි වලින්. ඌ හොරෙක්, තක්කඩියෙක් මංකොල්ලකාරයෙක්.
    ඔතන තියෙන්නේ දේශීය වෙදකම හෝ මේ තියෙන්නේ ඇත්තද නැත්තද බලාගන්න අවශ්‍යතාවය හෝ නෙවෙයි. මේක ඇත්ත උනොත් හෝ නොවුනොත් ගෝටාගේ ඡන්ද පදනමට වාසියක් වෙනවද නැද්ද කියන එක විතරයි. ඔයවගේ දේශපාලනේ පුකේ ගහන් රටට ආදරේ හැම මිනිහම කරන දේවල් වලට විවේචනය කර කර ඉන්න එවුන් උන්ට වැඩක් කරගෙනත් නෑ, රටට වැඩක් කරලත් නෑ. නිකන් චව් චව් වගේ ඕවා හරියන්නේ නෑ මේවා හරියන්නේ නෑ ඕවා බොරු මේවා බොරු කියව කියව හිටියා විතරයි.
    fb_img_1611851011222-jpg.111043


    මස් කඩේට ඇදන් යන හරකෙක්වත් මෙච්චර හයියෙන් උම්බෑ කියනව මම අහල නෑ... .... :ROFLMAO: :ROFLMAO:
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    fb_img_1611851011222-jpg.111043


    මස් කඩේට ඇදන් යන හරකෙක්වත් මෙච්චර හයියෙන් උම්බෑ කියනව මම අහල නෑ... .... :ROFLMAO: :ROFLMAO:
    ඔය මම කිව්වේ, ගෝටා එක්ක ඇරියස් එක මිසක් මුට ඔය හෙළ වෙදකමද? ඕක ඇත්තද නැත්තද කියලවත් ගානක් නෑ. ගෝටා මුට පුකේ ඇරියා වගේ තමයි හැසිරෙන්නේ. ආයේ තිස්සගේ හරි, ඉරාජයගේ හරි මූනක තියෙනවනම් ත්‍රෙඩ් එකක මුට ඒ ත්‍රෙඩ් එකේ මොනවද තියෙන්නේ අදාළ නෑ. ඌ ඒකට විරුද්දයි. එච්චරයි. 😂 ඔය ලොවන හැරමට හොඳට ගෙවනවද උඹට?
     

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    View attachment 112330
    ට්‍රම්ප්ගේ ලිංගික අපයෝජනය සොයාගත් විරුවා ඔබයි 🤣 අනුරයා වගේමයි.... කට ඇරියොත් බොරු. JOE Baiden ජනාධිපති කරන්න සිංහලෙන් කැම්පේන් කරලා, කිරියේ අනුරගේ සමාජවාදයට කඩේ යනවා. පුකේ ඉඳන් සමාජවාදය, හැබැයි පුක දෙන්නේ ධනවාදී ඇමරිකන් ජනාධිපතිට 😂
    කවද්ද බන් බයිඩන් මහා ධනවාදි නායකයා උනේ... ඔබාමගේ කැඩපතක් බයිඩන් කියන්නේ.. ඇමරිකාව ඇතුලේ සමාජවාදි ප්‍රොජෙක්ට් ගොඩක් තියෙනවා ඔබාමා පටන්ගත්ත ඉතින් මූ ජෝ බයිඩන්ට කඩේ යන එක සාදාරනයි !
    රන්දිකයා එනපොට හොද නැහැ කොහොමත් මම හිතන්නේ හෙට අනිද්දා නලින්ද සිල්වා ඉන්න තැනින්න නවතින්නේ !
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    කවද්ද බන් බයිඩන් මහා ධනවාදි නායකයා උනේ... ඔබාමගේ කැඩපතක් බයිඩන් කියන්නේ.. ඇමරිකාව ඇතුලේ සමාජවාදි ප්‍රොජෙක්ට් ගොඩක් තියෙනවා ඔබාමා පටන්ගත්ත ඉතින් මූ ජෝ බයිඩන්ට කඩේ යන එක සාදාරනයි !
    රන්දිකයා එනපොට හොද නැහැ කොහොමත් මම හිතන්නේ හෙට අනිද්දා නලින්ද සිල්වා ඉන්න තැනින්න නවතින්නේ !
    ඇමරිකාවේ මොකාද බන් සමාජවාදී එකාට ඡන්දය දෙන්නේ? රන්දික එනපොට ගොඩක් උන්ට දරාගන්න බෑ මොකද උන් මෙච්චර කල් වැඳගෙන හිටිය මතවාද වලට එරෙහිව යන හින්දා. උන්ට ඕනේ කොහොමහරි මූව මානසික පිස්සෙක්, මෝඩයෙක් කියලා ඔප්පු කරවන්න. එතකොට උන්ට ඒක ලේසියි මේක ඇත්ත නැත්ත හොයනවට වඩා.... ගොඩක් උන්ට තියෙන ප්‍රශ්නේ රන්දික කියන දේවල් ඔප්පුඋනොත් උන්ගේ ඔළුවල කලින්ම තීරණය කරගෙන එල්ලිලා ඉන්න මතවාද වෙනස් කරගන්න වෙන එක.
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    දැනුම, නොදැනුම සහ හෝල්සේල් ඇනගැනීම. :ROFLMAO:

    දැන් මෙතන සේනක බිබිලේ ගැන කියවුන නිසා ලියන්නම්. සේනක බිබිලේගේ දැක්ම අවුල්. සේනක බිබිලේ ජෙනෙරික් ඩ්‍රග් එක ලියන්න ප්‍රතිපත්තියක් ගෙනාවා බ්‍රෑන්ඩ් නේම් එකෙන් ලියලා එකම බෙහෙතට වැඩිය මිනිස්සු සූරාකනවා කියලා. බැලූබැල්මට මේක හරි! නමුත් ධනවාදයේදී වටිනාකමට තමයි ගෙවන්නේ, තරගය ඇතිවෙන්නේ ඒ නිසා. දැන් ඇත්තටම බැලුවොත් ධනවාදය තුල එකම බෙහෙතම මිනිස්සු බ්‍රෑන්ඩ් නේම් එකකට වැඩි ගාණක් ගෙවල ගන්න එක නොදැනුවත් කම නිසා (දොස්තරලා අල්ලගෙන ) කලාට අද ඒක කොරන්න බෑ. දොස්තරල අල්ලං කලත් කලක් යනකොට ඕක එලිවෙනවා. ධනවාදයේදී වැඩිය ගෙවල ගන්නේ ඇඩඩ් වැලියු එකක් තිබේ නම් පමණයි එහෙම තමයි රැෂනල් මනුස්සයෝ වැඩ කරන්නේ. ( මිනිස්සු රැශනල්ද? පැණිය ගන්න උන් දැක්කම නං මටත් ඇතිවුන ප්‍රශ්නය ) උදාහරණයකට අද බ්‍රෑන්ඩ් නේම් එකෙන් එන හුඟක් බෙහෙත් වල ඇඩඩ් වැලියු එකක් තියෙනවා, එක්කෝ, ඒකේ සංයෝගය මුල් එකෙන් වෙනස්, එහෙම නැත්නම් රිලීසින් මිකැනිසම් එක ඇඩ්වාන්ස්, එහෙම නැත්නම් සයිඩ් ඉෆෙක්ට් අඩුයි.. ඒ වගේ .. ඒනිසා පරණ හම්පඩ සේනක බිබිලේ තියෙරි දාලා අවිද්‍යාව පතුරුවන්න හදන එක නම් අර භාවනාවෙන් මනස දියුණු කොරන්න පුලුවන් කියන්න ගිහිල්ලා හත් පොලේ ගාගෙන කුණුහරුප කියනවා වගේ නිර්ලජ්ජිතයි.
    කිසිම බෙහෙතක අමුතු added value නෑ, අහවල් ධනවාදෙන් කරන්නේ එකම බෙහෙත හදලා නම් දෙකකින් promote කරනවා එකක් වැඩි ගානට එකක් අඩු ගානට. අනිවාර්යෙන් වැඩි ගානට විකුණන එකේ අමුතු මොකක් හරි තියෙනවා කියලා උන් මාර්කට් කරනවා තමයි. සේනක බ්බිලේ උත්සහ කරේ ඕක නැති කරන්න. ඔය වගේම තව සූරාකන තැනක් තමයි ඇස් කන්නාඩි. ඇලුමිනියම් ෆ්‍රේම් කෑල්ලක් එකක් 5000ටත් අනිත් එක ලක්ෂ එකහමාරකටත් විකිනෙන්නේ එක කම්පැනියක් හින්දා. ඉතාලි කම්පනියක් තියෙනවා luxottica කියලා. උන් තමයි මේ ලෝකේ ඇස් කණ්නාඩි ඒකාධිකාරයක් පවත්වාගෙන යන්නේ. Rayban, Vogue, Oakley, Armani, Dolce & Gabanna, Versace වගේ තව ගොඩක් උන්ට තියෙනවා. එකම ෆැක්ටරියේ එකම අමුද්‍රව්‍ය වලින් හදන කන්නාඩි frame දෙක logo දෙකක් ගහලා ගණන් දෙකකට විකුනනවා. මිනිස්සු හිතන්නේ තමන් ගන්නේ හෙන විශේෂ frame එකක් කියලා. නමුත් මේ ඔක්කොම marketing විතරයි. ඕකට විරුද්ධව තමයි සේනක බිබිලේ මහත්තයා ඖෂදයේ brand එක නැතුව ඖශදයෙ නම බාවිතා කරන්න කිව්වේ. 1977දි සේනක බිබිලේ අතුරුදහන්. එහෙව් රටක ඉන්න අපේ කබ්බෝ හිතන් ඉන්නවා කවදාහරි ලංකාවේ සාර්ථක බෙහෙත් එහෙම හදන්න දෙයි කියලා.

    මොකවත් නොදන්න ගොබ්බයෝ කතා කරන්න ගන්නේ බෙහෙත් වල ජෙනරික් සහ බ්‍රෑන්ඩ් නේම්ස් වල වෙනස ගැන. ඒත් ඒ ගැන දන්න මඟුලක් නෑනේ- ඒ හින්ද ගන්නවා ඇස් කන්නාඩි උදාහරනෙට- ඒක තමයි ඌ දන්නේ. අර මැක්කාගේ රචනාව ලියපු එකාටත් මූට වැඩිය මොලේ තිබ්බා. 🤪🤪

    උදහරණායකට ඇමරිකාවේ හොඳටම මිස්යූස් වෙන ස්මාර්ට් ඩ්‍රග් කියන එක - ඇඩරෝල් ගනිමු. ඇඩරෝල් කියන්නේ කන්සන්ට්‍රේශන් වැඩි කරන ඇම්ෆෙටමින් එකක්. මෙත්, අයිස් කියන්නේත් මේවගේ ඉලීගල් රසායනිකය. ඇඩරෝල් බ්‍රෑන්ඩ් නේම් එකෙන් ගන්නවා නම් මොනවාද වාසි- ඇඩරෝල් ගන්න පුලුවන් XR එක්ස්ටෙන්ඩෙඩ් රිලීස්. ඒ කියන්නේ ජෙනරික් එක වගේ නෙවෙයි පැය 24 පුරා ශරීරයට නිකුත් කරනවා. ඊලඟට සයිඩ් ඉෆෙක්ට් අඩුයි. ඩ්‍රග්ස් හදන කොට දාන අනිකුත් සක්‍රිය රසායනය නොවන බයින්ඩර්ස් වගේ ඒවා බ්‍රැන්ඩ් නේම් එකෙන් ගන්න කොට කොලිටි. ඒවා තමයි ප්‍රොප්‍රයටරි රසායනික, හිමිකම් සමාගමට තියෙන්නේ, බුද්ධිමය දේපල යටතට වැටෙන්නේ. අනිත් එක එෆෙක්ට් එක සමාන නැහැ. මොකද බ්‍රෑන්ඩ් නේම් එකෙන් හදන කොම්පැනිය නිරතුරුව බෙහෙත/භාණ්ඩය දියුණු කරනවා.

    ඔය පෙන්නුවේ එක උදාහරණයක්, බෙහෙත් වලට ඇස් කන්නාඩි වලින් උදාහරණ පෙන්නන ගොන් ගස් එලකිරි එකේ ඉන්නව කියලා දන්නෙත් අද. ඒත් ඉතින් පුදුමෙකුත් නෑ පොස්ට් එකක් දැම්මොත් බයිට් නේහ්. පැනියෝ අතරේ නම් වීරයෙක් වෙන්ඩැ! ඇඩඩ් වැලියූ එකක් නෑහ් කියල පුක පොලොවේ ගැහුවට ඒක ඇත්ත වෙන්නේ නැහැ! 😂😂
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මම කිව්වේ, දුවගෙන යනවා පරණ ත්‍රෙඩ් හොයනවා ඒවා කොපි කරනවා paste කරනවා. නිකමට හිතපන් ඇමරිකාවේ තියා ලංකාවේ ඉන්න වැඩක් කරන එකෙක්ට වෙලාවක් තියෙනවද යකෝ දවල් ඔහොම පුක දෙන්න ඕවා කර කර 🤣🤣🤣🤣🤣 ඇමරිකාව තියා කටුනායක දැකලා නෑ ගොබ්බයා. තිස්සගේ මූන දැක්කම බය වෙනවා. ගොටාගේ මුණ දැක්කම බය වෙනවා. ඊට පස්සේ ඒ ත්‍රෙඩ් එකේ තියෙන්නේ මොකක්ද ඒක උට මොකක් උනත් අදාළ නෑ. ඒකෙ තියෙන්නේ උගේ අම්ම ගැන හොඳ කියල උනත් ඌ රිප්ලයි දාන්නේ උගේ අම්මා ගණිකාවක් වගේ රිප්ලයි එකක් තමයි. 😂🤣
     

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    ඇමරිකාවේ මොකාද බන් සමාජවාදී එකාට ඡන්දය දෙන්නේ? රන්දික එනපොට ගොඩක් උන්ට දරාගන්න බෑ මොකද උන් මෙච්චර කල් වැඳගෙන හිටිය මතවාද වලට එරෙහිව යන හින්දා. උන්ට ඕනේ කොහොමහරි මූව මානසික පිස්සෙක්, මෝඩයෙක් කියලා ඔප්පු කරවන්න. එතකොට උන්ට ඒක ලේසියි මේක ඇත්ත නැත්ත හොයනවට වඩා.... ගොඩක් උන්ට තියෙන ප්‍රශ්නේ රන්දික කියන දේවල් ඔප්පුඋනොත් උන්ගේ ඔළුවල කලින්ම තීරණය කරගෙන එල්ලිලා ඉන්න මතවාද වෙනස් කරගන්න වෙන එක.
    🤣🤣🤣🤣🤣😋😋😁😁
    අපි බලමුකෝ ඔය අයියා නවතින්නේ කොතනින්ද කියලා !
    ඔබාමා කියන්නේ පට්ට සමාජවාදි වචනවලින් කිවුවේ නැති වුණාට මිනිහගේ ආර්ථික ප්‍රතිපත්තිය දිහාබලන්න.. ඔබාමාකෙයා විශ්‍රාම වැටුප් වගේ ගොඩක් දේවල් තියෙනවා..
    Robert Kiyosaki ගේ
    Why "A" Students Work for "C" Students and Why "B" Students Work for the Government කොහෙද
    පොතේ මට මතක විදිහට මේ ගැන ලොකු විවරණයක් කරලා තිබ්බ
     
    Last edited: