හෙළ වෙදකම සහ රාමුව YT චැනලය

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    ඔව් එක ඇත්ත,මචං,මෙකේ ඉන්න උගත් මිනිස්සු එක්ක ගත්තාම පෞද්ගලිකව මම නම් මොකුත් දන්නෙ නැති කෙනෙක්,එක නිසා ආයෙත් ත්‍රෙඩ් දාන්නෙ නැ මේ ජාතියේ..........මොකද එවට කමේන්ට් දාන උගත් මහත්තුරු තරම් මම ඉගෙන ගෙන නැ.සමාවෙන්න ඔනේ උඔලගේ වටිනා කාලයේ කැවනන් මේ වගේ ත්‍රෙඩ් එකක් දාල...
    සීරියස් ගන්න එපා බං .
    මේ වගේ online forum වල ඔහොම තමයි වලි යනවා .
    ඇත්ත ලෝකේ උනත් අපේ මතේට හැමෝම එකග වෙන්නේ නැහැනේ .
    එතකොට මත ගැටුම් ඇති වෙනවා .
    thread දාන එක නවත්තන්න එපා .
    ඔයාට හිතෙන දේවල් මේවගේ තැන්වල දාන්න .
    එතකොට අනිත් මිනිස්සුන්ගේ ප්‍රතිචාරය බලාගන්න පුළුවන් .
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    "අපෝ ඕකා හිටිය හැටි අපිනේ දන්නේ, ඕකා මෙහෙමනේ කරේ අරහෙමනේ කරේ"
    ඕකනම් ලංකාවෙ ගොඩක් උන්ගේ ඇගේ අඩු වැඩි වශයෙන් තියෙන එකක්.
     
    • Like
    Reactions: wiky123 and 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    සීරියස් ගන්න එපා බං .
    මේ වගේ online forum වල ඔහොම තමයි වලි යනවා .
    ඇත්ත ලෝකේ උනත් අපේ මතේට හැමෝම එකග වෙන්නේ නැහැනේ .
    එතකොට මත ගැටුම් ඇති වෙනවා .
    thread දාන එක නවත්තන්න එපා .
    ඔයාට හිතෙන දේවල් මේවගේ තැන්වල දාන්න .
    එතකොට අනිත් මිනිස්සුන්ගේ ප්‍රතිචාරය බලාගන්න පුළුවන් .
    මට මතක විදියට 2011 හෝ 2012 එළකිරි එකේ කෙල්ලෙක් හිටියා,දැන් නම මතක නැ,කොහොම හරි මෙහෙම ත්‍රෙඩ් එකක වාදයක් ගියා ,හවස පටන් ගත්තු එක පාන්දරත් කලා මට මතකයි හා,ඔව ඔහොම තමයි මචං,දැන් නම් එළකිරි එන්නෙ නැ එකට සෙට් උනු ගොඩක් අය......
     
    • Love
    Reactions: BadBlueGenius

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    බලපන් ඌ එච්චර දේවල් කරා, මූ එක එකාට බැන බැන හිටියා. අද ඌ ලංකාවේ ගොඩක් දෙනෙක් දන්න මිනිහෙක්. මූ උට ඊරිසියාවේ පැලෙන දේශපාලකයෝන්ගේ පුක ලොවන්නෙක්. ඕක තමයි සිංහලුන්ගේ කෙරුවාව. උන් මුකුත් කරන්නේ නෑ. මොකෙක් හරි මොකක් හරි කරලා සාර්ථක උනාම "අපෝ ඕකා හිටිය හැටි අපිනේ දන්නේ, ඕකා මෙහෙමනේ කරේ අරහෙමනේ කරේ" කියා කියා වඳ වේසි වගේ කියවනවා. චිත්තයක් ඇඳගත්තනම් ඔයිට හොඳයි, කුහකකමේ උපරිම ඉන්න ඊරිසියාකාර වෙසාවෝ මේකේ ඉන්නේ කියලා මම කියන්නේ නිකන්ද ඉතින්. 🤣🤣🤣🤣

    මුකුත් ජිවිතේ achieve කරගන්න බැරි උන් හැමදාම කරේ සාර්ථක උන එවුන්ගේ වැරදි කියව කියව තමන්ගේ හිත හදාගත්ත එක. තමන්ගේ ජිවිතේ අසාර්තකකම්වල මානසික පීඩනය මේ වගේ ත්‍රෙඩ්වල මුදාහරිනවා. 😅😂😂😂
    හම්මෝ නන්දෙගේ පුක ලොවන වද වේසි ඇවිල්ල බුද්ධිමය සංවාද කරන්න 😅
    උබ උබ ගැනම කියවගෙන සතුටුයි 😅
    මුකුත් ජිවිතේ achieve කරගන්න බැරි උන් හැමදාම කරේ සාර්ථක උන එවුන්ගේ වැරදි කියව කියව තමන්ගේ හිත හදාගත්ත එක.
    තමන්ගේ ජිවිතේ අසාර්තකකම්වල මානසික පීඩනය මේ වගේ ත්‍රෙඩ්වල මුදාහරිනවා. 😅😂😂😂
    චීත්තයක් අන්දපන් උබේ තාත්තට තැන තැන කේලම් කියා කියා ගිහිල්ලා ගුටි කන පොන්ස්ට 😅
    ඊරිසියාවේ පැලෙන දේශපාලකයෝන්ගේ පුක ලොවන්නෙක්😅😅😅
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    මං රන්දිකව දන්නේ මේ පැණි බයියෝ ඔය චැනල් කෙරුවාව බලන්නත් කලින්. ඕකා කලින් බූන්දි ඒකෙ මනෝ විකාර ලිව්වා. (ඉන්ද්‍රචාප alias එකෙන්)
    ඔසී ඉන්න එවුන්ට භාවනාව උගන්නන්න සයිට්ස් හැදුවා, කාලයක් ෆොරෙක්ස් කරා, කාලයක් සින්දු කවර් කෙරුවා.😅 උට අන්තිමට සෙට් වුනේ ලංකාවේ එදාවේල කන්න නැති ඩොටේ ගොබිලන්ට බුද්ධාගම රිමික්ස් කරලා සයන්ස් කෑලි අරහෙන් මෙහෙන් ඔබ්බලා උගේ හීන ලෝකේ පොව්වන එක. පව් අනාථ සිංහලු කොහොමත් කොවිඩ් වලින් මැරෙන්න ඉන්න ඒකෙ ඔව්වා බල බල ඉදපන්.🤣 වසංගතයක් එද්දී පැණි බිබී හිටපු අනාතයොන්ට මොන සයන්ස් ද? High Tech Devices වලින් එළකිරි ඇවිල්ලා රාවනාව නැගිට්ටවන්න හදන මෝඩ සිංහලු 😅

    තව දෙයක් මුත් එක්ක ඉන්න මුගේ යාලුවෙක් ඔසී වල කොවිඩ් පටන් ගත්ත කාලේ රතන සුත්රේ සර්පිනාවක් ගගහා කිව්වා කොරෝනා තුරන් වෙන්න කියල. මොන පිස්සුද ඊට පස්සෙ කොවිඩ් කේසස් වැඩි වුනා වික්ටෝරියා වහලත් දැම්මා 😅

    ලෞකික ධ්‍යාන ලබා මනසින් විශ්වයේ දත්ත රැස් කරන සැබෑ පෙරදිග විද්‍යාඥයෙකු😅😅😅
    සුවර් එකටම එදාවේල නැති තවත් අනාථ සිංහලයෙක් වෙන්න ඇති.
    200.gif