සීරියස් ගන්න එපා බං .ඔව් එක ඇත්ත,මචං,මෙකේ ඉන්න උගත් මිනිස්සු එක්ක ගත්තාම පෞද්ගලිකව මම නම් මොකුත් දන්නෙ නැති කෙනෙක්,එක නිසා ආයෙත් ත්රෙඩ් දාන්නෙ නැ මේ ජාතියේ..........මොකද එවට කමේන්ට් දාන උගත් මහත්තුරු තරම් මම ඉගෙන ගෙන නැ.සමාවෙන්න ඔනේ උඔලගේ වටිනා කාලයේ කැවනන් මේ වගේ ත්රෙඩ් එකක් දාල...
මේ වගේ online forum වල ඔහොම තමයි වලි යනවා .
ඇත්ත ලෝකේ උනත් අපේ මතේට හැමෝම එකග වෙන්නේ නැහැනේ .
එතකොට මත ගැටුම් ඇති වෙනවා .
thread දාන එක නවත්තන්න එපා .
ඔයාට හිතෙන දේවල් මේවගේ තැන්වල දාන්න .
එතකොට අනිත් මිනිස්සුන්ගේ ප්රතිචාරය බලාගන්න පුළුවන් .