මචන් දන්නෙ නැති හින්දයි අහන්නේ.
මචං හෙළ වෙදකමෙයි ආයුර්වෙදෙයි තියන වෙනස මොකද්ද?
හරියට එක තැනකින් මේ දෙක වෙන් කරලා අඳුන ගන්න පුලුවන්ද?
හෙළ වෙදකම සඳහා ප්රසිද්ධ වෙද මහතුන් ඉන්නේ කවුද?
(දැන් කොරෝනා පැණිය ගැන කියල වැලලෙන්න එපා- ඒක නෙවෙයි මේ අහන්නේ)