හොඳ වල් උෟරු මස් ටිකක් ගන්න තැනක් කියපංකො.කොළඹ අවට නැද්ද හොයාගන්න?අද රෑට වල් උෟරු මස් කළුවට හදලා පොල් සම්බෝලයක් හදන් රෝස් පාන් කන්න හිතුනා...❤❤
මම කෑවා ගිය සතියේ..කැලෑවෙන්ම තමා සතාව අරන් ආවේ....photo tbboth danan
ගෙන්ල්ලා ෆ්රිජ් එකේ දානකල් අයිස් දැකලාවත් නෑ.ෂික්..ඵහෙනම් හොඳ fresh බඩු වෙන්ටෑ..අපිට කොහෙද ඵහෙම පිනක්.
ඉස්සරත් තහනම් නෑ බන්.ප්‍රවාහනය විතරයි තහනම්.මෙහෙ නන් මොනා වුනත් ඉතිං මරනවා..හක්කපටස් තමා.අපේ කුබුරට ආවා නන් රෑට හොද සයිස් එකක් කොටා ගන්න පුලුවන්...එ වුනාට දැන් මරන මිනිස්සු අඩුයි.එහෙමත් කෙනෙක් ත්මා හක්ක පටස් එකක් හරි තියන්නේවල් උෟරෝ මරණ ඵක දැන් තහනම් නෑ.ප්‍රවාහනය තහනම්.. ලංකාවෙ වල් උෟරෝ සෑහෙන්න වැඩියි.වගා කරන උන් දන්නවා ඕකුන්ගෙන් තියෙන වදේ.පඹයා පඹයා කිව්වට සිරිසේන තමා ඔහොම හරි නීතිය ලිහිල් කරේ.සිරිසේනට පිං සිද්ධ වෙන්න කවදාවත් නොකාපු වල් උෟරු මස් මාසෙකට ඵක පාරක් හරි දැන් කනවා..
ඉස්සරත් තහනම් නෑ බන්.ප්‍රවාහනය විතරයි තහනම්.මෙහෙ නන් මොනා වුනත් ඉතිං මරනවා..හක්කපටස් තමා.අපේ කුබුරට ආවා නන් රෑට හොද සයිස් එකක් කොටා ගන්න පුලුවන්...එ වුනාට දැන් මරන මිනිස්සු අඩුයි.එහෙමත් කෙනෙක් ත්මා හක්ක පටස් එකක් හරි තියන්නේ
නීති නන් මන්දා බන්.සතා අහු වුන ගමන්ම මස් කලා පොලීසියට පාර්සලයක් යනවා,මස් ටික රෙස්ටුරන්ට් එකකට හරි ගමේම හරි විකිනෙනවා.උදේ හම්බුනා නන් හවස වැඩේ ඉවරයි.ඵතකොට සිරිසේන වල් ඌරෝ ප්‍රවාහනය කරන ඵකේ තහනමද අයින් කරේ..දැන් ටවුම් වල තියෙනවනේ බඩු ගන්න..උෟ ඒක කරාට පස්සෙ තමා කොළඹටත් බඩු අාවේ..
පව් කාරයොඉස්සරත් තහනම් නෑ බන්.ප්‍රවාහනය විතරයි තහනම්.මෙහෙ නන් මොනා වුනත් ඉතිං මරනවා..හක්කපටස් තමා.අපේ කුබුරට ආවා නන් රෑට හොද සයිස් එකක් කොටා ගන්න පුලුවන්...එ වුනාට දැන් මරන මිනිස්සු අඩුයි.එහෙමත් කෙනෙක් ත්මා හක්ක පටස් එකක් හරි තියන්නේ
යේක නන් ශිරා කතාව මාත්තියා...හොම්බ කුඩු වෙලා කන්න බොන්න විදිහක් නැතුව හාමත් වෙල තමා මැරෙන්නෙ.දුක් විදලාපව් කාරයො
අඩුම ගාණෙ සතාව එක පාර මරපං..
නීති නන් මන්දා බන්.සතා අහු වුන ගමන්ම මස් කලා පොලීසියට පාර්සලයක් යනවා,මස් ටික රෙස්ටුරන්ට් එකකට හරි ගමේම හරි විකිනෙනවා.උදේ හම්බුනා නන් හවස වැඩේ ඉවරයි.
ඒක හරිපව් කාරයො
අඩුම ගාණෙ සතාව එක පාර මරපං..
ගොඩක් වෙලාවට නිකන් බන් හම්බෙන්නේ..අපේ ඉඩම්වල වගාවලට එනවා.ගමේ ඔවා කරන මිනිස්සු අපේ ඉඩමට එන යන සතෙක් නන් ඇල්ලුවේ කොටසක් දෙනවානේ....සල්ලි දීලා නන් ගන්නෙම නෑ වගේ තමා බන්...මම නන් ගනන් අහ්න්න්නනේ නෑ.තාත්තා අදුරන වයසක අය තමා ඔවා කරන්නේ.කීයද බං කිලෝ ඵකක් උඹලගෙ පැත්තෙ?
හොඳ වල් උෟරු මස් ටිකක් ගන්න තැනක් කියපංකො.කොළඹ අවට නැද්ද හොයාගන්න?අද රෑට වල් උෟරු මස් කළුවට හදලා පොල් සම්බෝලයක් හදන් රෝස් පාන් කන්න හිතුනා...❤❤
View attachment 90050