අපිත් ඒ විදිහටම මචන් හිටියේ... ඩොක්ටර්ට බනින්න තරම් හේතුවක් තාම අපිට තෙරෙන්නෑ..අපි දගලන්නැතුව යද්දි ස්කෑන් එකෙන් හොදට හිටියා ඒ වෙලාවේ, අපි කෝල් කරපු වෙලාවෙත් කීවේ ඒක නෝර්මල් කියලා, මම හොයලා බලද්දි ඇත්තටම ඒ සති ගානෙදි සමහර අයට දැනෙන් නෑලු. වෙන රටකනම් මීට වැඩිය ඉන්වෙස්ටිගේශන් එකක් කරයි, ලන්කාවේ මේ වගේ කොච්චර වෙලා ඇත්ද? මේවා ගැන පරීක්ෂණයක්වත් කරන් නැතුව ඇති.අඩෝ ඇඩුනා බං කතාව කියවලාචූටි පැටියා ආයෙත් උබලා ගාවට එයි
පුලුවන්නම් ඩොක්ටර්ගෙ නමත් එක්ක fb දාපන් කතාව. මොකද මෙතන වැරැද්ද ඩොකාගෙ නං තව ලමයෙක්ට මෙහෙම නොවෙන්න.
ප.ලි :-
තව අපි අදුරන අයියා කෙනෙක්ගෙත් පලවෙනි බබා බඩේදිම නැතිඋනා දැන් අවුරුදු කීපෙකට කලින්. ඒගොල්ලොත් පලවෙනි බබා නිසා මාර පරිස්සමක් උනේ. කොටින්ම ඒ අක්කට කන්න එලවලු පවා වෙනම කෙමිකල් පොහොර නොදා හදන මනුස්සයෙක් ගෙන් අරං ආවෙ අයියා කිලෝමීටර් ගානක් වාහනේ ගිහිං ඒකටම. ඒත් නැති උනා බබා. බබා නැති උනාම ඒ අයියගෙ අම්මා අඩ අඩ කියනවා "මුං මෙච්චර පරිස්සම් උනා කරන්න පුලුවන් බබාට හොද හැමදේම කරත් බබා නැති උනා. ඕනවට වඩා පරිස්සම් කරන්න යන්නත් හොද නෑ, ගම්වල හරියට කන්නවත් නැති පවුල්වල ලමයා ලැබෙන්න සති දෙකතුනක් වෙනකනුත් ගෙදර ඔක්කොම වැඩ තනියෙන් කරපු ගෑනුන්ට, බබා හම්බෙන්නත් අමාරු උනාම ත්‍රීවිල් කටුවකින් හොස්පිට්ල් එකට ගිහිං රජයෙ ඉස්පිරිතාලෙන් හම්බෙන ලමයිත් හොදට ඉන්නවා" කිය කිය. කොහොම හරි දැන් ඒ අයියලට තව බබෙක් හම්බුනා. නැති උනේ දුවෙක්, දැන් හම්බෙලා ඉන්නෙ පුතෙක්

ඇත්තටම හේතුවක් නෑ මචන්, ගොඩක් අය ලමයව කපන නිසා පෝස්ට්මෝර්ටම් එක එපා කියනවා, හැබැයි අපි කරන්න කීවා, අපිට හේතුව දැනගන්න සහ ඉස්සරහට තව ළමයෙක්ට එහෙම නොවෙන්න, පෝස්ට්මෝර්ටම් 2ක් කරා. (ඒ වගේම වයිෆ්ට සීනී, ප්‍රෙශර් කිසිම ප්‍රශ්නයක් නෑ තිබ්බේ)එතකොට මොකක්ද හේතුව? හේතුවක් නෑ???![]()
මටත් මීට ළඟින් යන අත්දැකීමක් තියෙනව
මගේ අම්මට මේ වගේ අත්දැකීම් දෙකක් වෙලා තියෙනව![]()
සමහර අය ඉන්න තැන නොගැලපීම වගේ හේතු නිසා කලලය අත්හැරලා යනව ලු. හේතුව ඉතින් දන්නෙ එයා ම තමයි
ඇත්තටම හේතුවක් නෑ මචන්, ගොඩක් අය ලමයව කපන නිසා පෝස්ට්මෝර්ටම් එක එපා කියනවා, හැබැයි අපි කරන්න කීවා, අපිට හේතුව දැනගන්න සහ ඉස්සරහට තව ළමයෙක්ට එහෙම නොවෙන්න, පෝස්ට්මෝර්ටම් 2ක් කරා. (ඒ වගේම වයිෆ්ට සීනී, ප්‍රෙශර් කිසිම ප්‍රශ්නයක් නෑ තිබ්බේ)තේරුනෙ නෑ. parapsychology වලට අදාල දේවල් නෙ ඇහින් දකින්න බෑ ඉතින්
Thanks mchnAdo podi ekek inna thattha knk widiyata saha podi eka enakan hena parisamin, iwasillak natuwa balan hitapu knk widiyata mata terenewa machan umbey duka. Aai try karapan machan. Umbalata waradinne ne.
Thanks mchn, api a kale idanma karanwa machan, athi tharam deela thieynwa, anthimata eyata gaththa adum ehemath dunna, thama denawa mchnගොඩක් දුකයි මචෝ ඒත් හිත හයිය කරගනින්. ලෝකේ සමහර දේවල් තියෙනවා පැහැදිලි හේතු දෙන්න බැරි. බඩේ ඉන්න දරුවා නැති කරන්න රටේ නැති ඒවා කරලා ඒත් කිසිම අතුරු ආන්ත්‍රවක් නැතුව ඉපදෙන දරුවෝ ඉන්නවා. ඒවගේම දෙන්න පුළුවන් සැප සම්පත් සේරම දෙන්න බලාගෙන හිටියත් ඔහොම මගදී නතරවෙන දරුවොත් ඉන්නවා.අපිට අයිති නැති කෙනා අපි මොනවා කරත් යනවා. උබලා දෙන්නට අයිති කෙනෙක් මේ විශ්වයේ කොහේ හරි ඇති උබලා දැන් දුක්වෙන ඒවටත් එක්ක හරියන්න සතුට අරන් එයා ඉක්මනින් උබලා ළඟට එයි. පුළුවන් නම් බබාලා හම්බවෙන්න ඉන්න දුප්පත් අම්මලාට අවශ්‍ය දෙයක් ගන්න පුළුවන් විදිහකට උදව් කරපන්.
Thanks mchnmatath me wage uththrayk thama denna awashya une,
eth rude wadi kiyala hithuna hinda type kare na,
aththtama eya umbilical cord eka bella wate hirawela nathi wena lamayek thram wath duk widinna nathuwa athi,
test walinuth eka kiyala thiyenwane. wena kisima known reason ekak na.
godak welawata oya de wenna puluwan.
mage nangita th baba hambenna iddi pirith dala thibba eya inna thana godak welawata re dawal & pansal ehema giya,
wena special deyaka kre nam na,.
baba ipadila aduma 18 wenakan wath ammayi thaththayi mara gemak denne denna one uwa hadaganna.
ipadunuyin passe thama duk sathuta hama dema ath vidinne lamaya & closed ones.
methanadi lamaya dukak nathuwama (atleast aduma widiyata) gihin.
ammatatyi thaththatayi dukayi. eth daruwa duk winde na kiyala hitha hada ganna thiyenne.![]()
![]()
@Jagzy
meka godak tough time ekak weyi dennatama.
habayi puluwan tharam iwasanna, daraganna. hopes nathi karaganna epa.
me wage dewal loke dawasakata ekak hari wenwa athi,
අපේ පවුලෙත් දෙන්නෙක් නැති උනා.
සෑහෙන්න අහන්න තියෙනවා ඔහොම සිද්ධි.
රිසර්ච් වෙනවා අඩු ඇති.
හැබැයි දැන් යන ටෙක්නොලජි (wearable device, AI) හැටියට ඉස්සරහට ඕකටත් විසඳුම් හම්බෙයි. එතකම් දේවාල පිහිටයි.
masa 8n passe IUD kiyanne, godak welawata Oxygen ehema adu wenna puluwan, eth exact reason ekak hoyanna amarui. aniwareynma ubata loku pinak thiyenna athi mchnසාමාන්‍යයෙන් ගබ්සා වෙනව නේද ඕන තරං
හැබැයි අඩු මාසෙන්
මේක මාස 8 ක්ම ගිහින් නෙ..
මං අම්මගෙ බඩේ ඉද්දි අම්මගෙ කකුලට විෂබීජයක් ගිහින් අම්මට සෑහෙන්න අමාරු වුණා
පස්සෙ කරන්නම දෙයක් නැති හින්ද ඉන්ජෙක්ෂන් ගහල
ඊට පස්සෙ මම බඩේ දගලන්නෙ නැතුව ගියා කිව්ව අම්ම
සමහරවිට මගෙ අසනීපෙට ඒක හේතුවක් වුණාද දන්නෙ නෑ
ammawa parism karapn hemadama, a welwata danena wedanwa ඔයයි වයිෆුයි මොනාද කරන ජොබ්?masa 8n passe IUD kiyanne, godak welawata Oxygen ehema adu wenna puluwan, eth exact reason ekak hoyanna amarui. aniwareynma ubata loku pinak thiyenna athi mchn![]()
ammawa parism karapn hemadama, a welwata danena wedanwa
![]()

It’s all about personal views.Kawru hari kiyapan.. bendata passe lamai hadanne mokatda? Lamai karadarayak nemeida? Tyena nidahasa nati wenne nedda.. anika geni mona taram dukak widinawada.. ubalanam ganige bada uda nagala oka atulata dala atal eke idi. Geni masa 9 k ita passe lamaya loku wenakan mona taram dukak widinawada…
geni paw nedda?
Lamaya hambunama geni patta widiyata keta weno, bada eno , stretch marks eno, ow dakkama geniwat epa weno..
Hari asadaranai neda ?
It is.Ubata karadarayak wage penunuata e ayata ehema penne ne.This not an answer bro
Kawru hari kiyapan.. bendata passe lamai hadanne mokatda?
Ubata lamai 3k innawa neda. Geniwa epa une nedda .. geni duk widino dekke neddaIt is.Ubata karadarayak wage penunuata e ayata ehema penne ne.
nikanuth genu epa wena mata lamai hadannaUbata lamai 3k innawa neda. Geniwa epa une nedda .. geni duk widino dekke nedda