ලොල් ඕනේ තරම් ළමයි ඉන්න ගෑනු පස්සේ යන උන් ඉන්නේ. එහෙම එකක් නෑ.Kawru hari kiyapan.. bendata passe lamai hadanne mokatda? Lamai karadarayak nemeida? Tyena nidahasa nati wenne nedda.. anika geni mona taram dukak widinawada.. ubalanam ganige bada uda nagala oka atulata dala atal eke idi. Geni masa 9 k ita passe lamaya loku wenakan mona taram dukak widinawada…
geni paw nedda?
Lamaya hambunama geni patta widiyata keta weno, bada eno , stretch marks eno, issra tibba pirunu than deka den kadagena wetila, iri thalala, owa dakkama geniwat epa weno..
Hari asadaranai neda ?
No. Mn fb ne insta only. Anika ubala wage patha heli kiyawannet ne.ලොල් ඕනේ තරම් ළමයි ඉන්න ගෑනු පස්සේ යන උන් ඉන්නේ. එහෙම එකක් නෑ.
ඔය FB එහෙම යන්නේ නැතිව හිටහන්. ඔවගේ යන පත හැලි කියවලා තමා ඔහොම හිතන්න ගන්නේ. එක එක මොලේ කුරුවල් උන වෙසවන් ගේ පත ගූ හැලි දෙක තුනක් දවසට කියවපුවම උගේ මොලේ ඉවරෙටම ඉවර වෙනවා.
අපිත් මේ වගේ දෙපාරක් උනා. අති බහුතරයකට ළමයි ඉන්න නිසා හැම වෙලේම මාර පීඩනයක් දෙන්නේ අනිත් උන්. ඕකෙන් ගැලවෙන්න තමා ඉතින් ඔක්කොම.
Office එකක manager post එකක් හරි මොකක් හරි ලොකු පට්ටමක් දරන එකෙක් ළමයි නැතිව ඉදලා උ මොකක් හරි අවුල් හිතෙන තීරණයක් ගත්තොත් කෙලින්ම කියන්නේ ඕකට ළමයි නෑ නේ එකයි ඔය කියලා. ඔය එක උද හරණයක්. ආයේ ඉතිං කළු සුදු බේදෙටත් එහා ඉතින්.

එහෙනම් කොහොමද දන්නේ ළමයි හම්බ උනාම ගෑනු කැත වෙනවා කියලා. මම නම් එහෙම දැකලා නෑ කොහේවත්. ළමයි දෙන්නා තුන්දෙනා ඉන්න ගෑණු ඉන්නවා සුපිරියට. ඔය පතරංග පච share කරන්නේ fb ඉන්න කෙප්ප වැසියෝ තමා.No. Mn fb ne insta only. Anika ubala wage patha heli kiyawannet ne.
ekano ubala lamai hadanne terumak athiwa neme. Samajeta ona nisa. Itin mona taran dukakda widinne. Geni ketha wela. Lassana kellek dekkama horen bala bala koi taram dukakda ubala widinne
Dan uba lamai hadanne nedda.nattan e tirane ganna hithe hayyak nedda.No. Mn fb ne insta only. Anika ubala wage patha heli kiyawannet ne.
ekano ubala lamai hadanne terumak athiwa neme. Samajeta ona nisa. Itin mona taran dukakda widinne. Geni ketha wela. Lassana kellek dekkama horen bala bala koi taram dukakda ubala widinne
Mama gyn ward eke ididdi mekama una. Mamath pathtakata gihin hondatama anduwa dead baba aragena.මේක මම ලියන්න හිතන්නැතුව ඉදලා, ඒත් බැරිම තැන මේක ලියනවා, කිරියෙ ඉන්න වුන්ට දෙයක් තේරෙන නිසා...
අපිට දුවෙක් ලැබෙන්න හිටියේ ගිය අවුරුද්දේ, ඒ වෙනුවෙන් අපි දෙන්නම් උපරිම ලෑස්ති වුනා, පින් කරා එයා වෙනුවෙන්, කෑම බීම හැම දේකින්ම පරිස්සම් උනා. අපි චැනල් කරේ නුවර වැඩිම පිරිසක් යන වීඕජී ව (Dr Kandauda), ආසිරි එකේ, බෙහෙත් ගත්තෙත් ආසිරි එකෙන්, අඩුම ගානෙ බොන වතුර එකෙන් පවා පරිස්සම් උනා...
මාස 8දි එක පාරම බබා දගලන් නැතුව ගියා, ඒ වෙලෙම අපි ලගම හොස්පිටල් එකට අරන් ගියාම එයාල කීව ඉක්මන්ට වීඕජී ගාවට අරන් යන්න කියල, විනාඩි 15න් අපි වීඕජී ගාවට ගියා, ඒ වෙලෙ ස්කෑන් කරද්දි බබා හොදට ඉන්නව කිවා, ස්කෑන් එකත් අපිට පෙන්නුවා (හැමදාම මම බලන්ව මොනිටර් එකෙන්). ගෙදර ඇවිත් ආයෙත් දගලන්නෑ කියලා ඩොක්ටර්ට (3 times) කෝල් කරා, ඒක සාමන්ය දෙයක් කියල කීවා (අපෙත් පලවෙනි බබා නිසා, හොදම වීඕජි නිසා අපිත් හිටියා).
ඊළග විසිට් ඩේට් එකට දවස් තුන හතරකට කලින් අපි වීඕජී ගාවට, වෙනදා වගේම හොදට කතා කරලා, ස්කෑන් කරන්න ගත්තා, ඩොක්ටර් කලබල වෙලා එක පාරම කීවා, හාර්ට් බීට් එක වැඩ නෑ බබාගේ කියල, මට ඒ වෙලාවෙ ඇත්තට්ම මොකක් කරන්නද තෙරුන්නෑ, ඉක්මන්ට බබාව ගනන් ඕනි කීව, මම හිතුවෙ මොකක් හරි කරලා බබාට අවුලක් නැති වෙයි කියලා, ඊට පස්සේ කීවා නැති වෙලත් දැන් දවස් ගානක් වගේ කියලා... මට සැක නිසා තව එතන වීඕජි කෙනෙක්ගෙන් බැලුවා, එයත් ඒකම කීවා (හැබැයි ඩොක්ටර් ෆී එක ගන්න අමතක කරේ නෑ ) එතනින් එහාට මේ ලෝකේ කොල්ලෙක්ට කෙල්ලෙක්ට තාත්තා කෙනෙක් අම්ම කෙනෙක් විදිහට දැනෙන්න පුලුවන් උපරිම දුකයි, ඒ අත්දැකීම කාටවත් වෙන්න එපා කියලා ප්රාර්ථනා කරනවා...
අපි ඊට පස්සේ නුවර හොස්පිටල් එකට ඇඩ්මිට් උනා බබාව ගන්න, මගේ යාලුවගේ වයිස් වැඩ කරා, එයයි, යාලුවයි ගෙදර මිනිස්සුයි නිසා තමා ඒ දවස් ටිකේ ජීවත් උනේ. ඒ වගේම හොස්පිට්ල් එකේ නර්ස්ගෙ ඉදන් ඩොක්ටර්ට යනකල් පුදුම විදිහට මහන්සි උනා ඒ මිනිස්සු (වීඕජි කෝල් කර එක පාරක්, එයාගෙ හොස්පිට්ල් එකට අරන් එන්න කීවා, මම බෑ කිවා)...
නැති වෙච්ච බබෙක්ව ගන්න එක ටිකක් සන්කීර්ණ දෙයක්, මාස 8ක් නිසා, සතියකට වැඩිය හිටියා, අන්තිමට සිකුරාද දවසක රෑ 9ට වගේ තියටර් එකට ගත්තා බබාව ගන්න, මම එලියෙ ඉදන් ඉන්නව මගෙ මැණිකව බලන්න, හැමදේම මතක් වෙනව රෝල කෝස්ටර් එකක් වගේ. අපි හැමදේම ලෑස්ති කරලා එයාට ඉපදෙන්න විතරයි තිබ්බේ මචන්ලා... වයිෆ්ව පරිස්සම් කරලා එයාලා බබාව අරන් තිබ්බ මන් යද්දි, හැමෝම කීවේ දැන් දවස් ගානක් නිසා බලන්න දෙයක් නැති වෙයි කියලා, නෑ මචන් එයා මැණිකක් වගේ ලස්සනට හිටියා හොද බබෙක් වගේම.මන් එයාව අරන් බැලුවා, මන් දන්නෑ ඒ වෙලාව ගැන කොහොම කියන්නද කියලා...
බබාගේ අවසන් කටයුතූ කරන්න යද්දි, මම එතන තියෙන මල් ශාලා ලගට ගිහින් වීඅයිපී (Nuwara VIP) නුවර එකට ගියා, ඒකත් හොදටම කරන්න ඕනි කියක් ගියත් කමක් නෑ කියලා, ඇතුලට ගිහින් කතා කරාම, සතයක්වත් එපා, අපිට ඔක්කොම ඉවර කරලා කතා කරන්න කීවා, ඒ මිනිස්සු එහෙම මනුස්සකමට ගරු කරන එකට මන් දන්නෑ කොහොම ස්තුතී කරන්නද කියාල, කීව වගේම හැමදේම කරලා දුන්න.
අන්තිමට මගේ අතින්ම මහයියාවෙදි මගෙ මැණිකව තියලා එන්න උනා...
අපිට හේතුව හොයාගන්න ඕනි උනා, අපි ඉල්ලලා පැතලොජිකල් පෝස්ට්මෝර්ටම් එකක් කලා, ඒ දෙකම නෝර්මල් (රීපොර්ට් තියෙනවා මගෙ ලග), හිස්ට්රොලොගිකල් පෝස්ට්මෝර්ටම් එකත් කලා - ඒකත් නෝර්මල්, අපි හිතුවා ඩීඑන් ඒ වල අවුලක් ඇති කියලා, කොළඹ කැම්පස් එකෙන් ඩීඑන් ඒ ටෙස්ට් එකත් කලා - ඒකත් නොර්මල්.. අන්තිමට ඩොර්ක්ටලාට කියන්න දෙයක් නෑ කීවා, එයාලත් පව් පින් වලට බාර දුන්නා. මන් කාටවත් චෝදනා කරන්නෑ, උබලත් දවසක් තාත්තා කෙනෙක් වෙන දවසක් වෙයි, හැම දෙයක් ගැනම හොයපන් (ඒක ගැන හිතලා තමා මම මේක දැම්මේ) ඩොක්ටර් මොනවා කීවත්, මේවා ගැන කවුරුත් හොයන්නෑ, දන්නෙත් නෑ, හැබැයි එහෙම දෙයක් උන දවසට ඔක්කොම උන් මොකුත් දන්නෑ වගේ ඉදී..කාටවත් මෙහෙම දෙයක් අත්විදින්න වෙන්න නොලැබේවා කියලා මන් ඉල්ලන්නවා...
අපේ මැණික අපි ගාවට ආයෙත් එයි කියලා අපි බලන් ඉන්නවා තාම
Update -
ඇත්තටම හේතුවක් නෑ මචන්, ගොඩක් අය ලමයව කපන නිසා පෝස්ට්මෝර්ටම් එක එපා කියනවා, හැබැයි අපි කරන්න කීවා, අපිට හේතුව දැනගන්න සහ ඉස්සරහට තව ළමයෙක්ට එහෙම නොවෙන්න, පෝස්ට්මෝර්ටම් 2ක් කරා. (ඒ වගේම වයිෆ්ට සීනී, ප්රෙශර් කිසිම ප්රශ්නයක් නෑ තිබ්බේ)
1- හිස්ට්රොලොගිකල් පෝස්ට්මෝටම් (මේකත් නොර්මල්)
2 - පැතලොජිකල් පෝස්ට්මෝටම් (මේකෙදි හදවත, වකුගඩු, අක්මාව ඒවා බැලුවේ) ඒ ඔක්කොම නොර්මල්.
3 - ඩී එන් ඒ ටෙස්ට් එකක් කරා කොළඹ කැම්පස් එකෙන් - ඒකත් නොර්මල්
එතනින් එහාට ලන්කාවේ වෙන පරීක්ෂණ කරන තැනක් තිබ්බේ නෑ.
අනිවාර්යෙන්ම හේතුවක් ඇති, මේ වගේ කේසස් වලින් රිසර්ච් කරන්න පුලුවන්, එහෙම දේවල් වෙනවද දන්නෑ ලන්කාවේ.
Update -
උබලා හැමෝම දාපු කමෙන්ට් ගොඩක් වටිනවා මචන්,ෆෙස්බුක් කිසිම දෙයක් දැම්මෙ නැත්තේ තේරුමක් නැති නිසා, වටේ පිටේ මිනිස්සු උනත් හිත හැදෙන්න කියනවට වැඩිය පැරෙන්න කතා කියද්දි උබලවගෙ වචන ගොඩක් වටිනවා, මේක මාස 3ක් බලාගෙන ඉදලා හිතට අමාරුම වෙලාවක ලීවේ!
බුදු සරණයි මචන් හැමෝටම![]()
View attachment 225589
Hadannaha.mn me mun tarageta duka widan lamai hadanne mokatada kiyala hoyanneDan uba lamai hadanne nedda.nattan e tirane ganna hithe hayyak nedda.
මේකනම් හොඳ්අ දෙයක් නෙමෙයි මචන් හරියටනම් උබට වටේ උන් අමතකම වෙන්න ඕනෙ මේ වගෙ දෙයක් උනාම.. උබ චරිතයක් නඩත්තු කරන්ව වටේ උන් සතුටු කර කර..ඕක නවත්තපන්.වටේ පිටේ මිනිස්සු උනත් හිත හැදෙන්න කියනවට වැඩිය පැරෙන්න කතා කියද්දි උබලවගෙ වචන ගොඩක් වටිනවා
Aththa mchnado dukai mchn. Stay strong
මේකනම් හොඳ්අ දෙයක් නෙමෙයි මචන් හරියටනම් උබට වටේ උන් අමතකම වෙන්න ඕනෙ මේ වගෙ දෙයක් උනාම.. උබ චරිතයක් නඩත්තු කරන්ව වටේ උන් සතුටු කර කර..ඕක නවත්තපන්.
------ Post added on Mar 2, 2024 at 3:06 PM

Thanks brotherMama gyn ward eke ididdi mekama una. Mamath pathtakata gihin hondatama anduwa dead baba aragena.
Mata upset nisama follow up karapu nisa passe danaganna hambuna e ammatai thattatai healthy babek hambela thibuna.
Kal yaddi danaganna hambune IUD kiyanne sahenna sidda wena deyak kiyala.
Best is yet to come. You both can make it all correct. Bless u![]()
eka sapekshai machan eka ekkenataKawru hari kiyapan.. bendata passe lamai hadanne mokatda? Lamai karadarayak nemeida? Tyena nidahasa nati wenne nedda.. anika geni mona taram dukak widinawada.. ubalanam ganige bada uda nagala oka atulata dala atal eke idi. Geni masa 9 k ita passe lamaya loku wenakan mona taram dukak widinawada…
geni paw nedda?
Lamaya hambunama geni patta widiyata keta weno, bada eno , stretch marks eno, issra tibba pirunu than deka den kadagena wetila, iri thalala, owa dakkama geniwat epa weno..
Hari asadaranai neda ?
DNA ekedi blood groups check kara mchn, ewath okkoma ok, oyage passe hari giyda mchn?Wenna thiyena de walakwanna amarui machan. Hithahadaganin. ubala aye stable unama parissamata try karala balapan. matath e wage experience ekak thiyenawa. machan ubala dennage blood group monada machan?
Thanks brotherStay strong machan...mage wifetath pcos kiyana eka lede thiyanwa. Api marry karala babek haddanna try kala. eth normal hari giye na. it passe Dr. ajith rajapakshe gawa ovulation induction karala thun weni injection course eken babek hari giya. eth eya sathi 3kin wage abort una. Passe api Dr. Dayani Siriwardhana Madam gawa masa nawayak wage ayurvedic treatment karala ayith babek hari giya. Dan eya masa 9ka punchi patiyek.
Apatath marama dukak awe palaweni baba nathi unama. Wife doctor nisa eyata mama hitanne eka daraganna puluwan una. Api thamath hitanne, apata nathi une duwek kiyala, mokada api dennama kamathi une duwekta mulinma. eth apata eya kawda kiyala kawadawathma dana ganna wwenne na kiyala hitata enakota marama awul. Eka ape hithwala hamadama thiyei.
Tika kalayak yaddi oka hari yawi. Puluwannam overseas tour ekak wage yanna, oyala hamadama inna enviornment eken ain wela. Oya wage dewal una million ganak me loke innawa, eka nisa eya wenuwen daanyak deela, ayith eyata oyala gawatama enna labenna kiyala prarthana karanna. Aniwaryenma eya oyala gawata ei.
Next time puluwannam doctorsla dennekwa channel karanna. Api hambantota hospital eke consultatai, Dr. Tiran Dias (Ragama Hospital) dennama channel kala. Ape babath ganna lan wela weight eka prashnayak awa. Eka ahu une Hambatota hospital eke consultanta, Dr. Tiran Diasta api eka kiwwama thama eya eka note kale. Anthimata 2 weeks walata kalin babawa gatta. Wife kiwwe sathi 26k da koheda (Mata sathi gana hariyatama mathaka na) giyata passe oni welawaka baba ganna puluwan kiyala.
oyage babath hodata inna kiyala wish karnwa mchnaneeමටත් උනා මචන් උබට වගේම දෙයක්. හැබැයි දැනට මගේ කෙල්ල ජිවත් වෙනවා. ඉපදුන ළමයා ජීවත්වෙන්නේ තව උපරිම අවරුදු 3ක් කියනකොට මට හිතුන දේ ගැන කියන්න වචන නැහැ බන්.
සාමාන්යෙන් ළමයි සම්බන්ධව දෙයක් වෙනකොට අම්මලා තාත්තල හරිම සංකීර්ණයි. මම ඒක ඇස් දෙකට දැක්ක තාත්තා කෙනෙක්.
ICU එක ඉස්සරහා යක්කු වගේ තාත්තලා පොඩි එවුන් වගේ අඩන හැටි මම මේ ඇස්දෙකෙන් දකින්න තරම් පවු කරා මචන් ඒ ගැන වචනෙන් කියන්න බැරි තරම්ම දුකක් .
හිත හදාගනින් මොකක් හරි ප්රශ්නයක් නිසා එහෙම උනා කියලා. වෙන දෙන්න උපදෙසක් නැහැ මචන් මට.
තව එකක් ඔය සල්ලි වවාගෙන කන කාලකන්නි දොස්තරලා නම් විශ්වාස කරන්න එපා. මගේ දුවටත් දැන් ජිවිතේ ගෙවන්න උනේ සල්ලි පස්සේ දුවන කාලකන්නියෙක් නිසා.
හැබැයි මගේ දුවට ජිවිතේ දුන්න රිජ්වේ එකේ හදවත් සැත්කම් අංශයේ දොස්තරලා, නර්ස්ලා ටික නම් මචන් දෙවිවරු. දුවගේ හදවත් සැත්කමට පැය 14ක් ගියා මචන්. ඒක ඉවර වෙලා දොස්තරලා නර්ස්ලා ටිකක් මමයි මගේ වයිෆ් එක්කයි කතා කරනකොට මම දැක්ක දාඩිය මිදිලා තිබ්බා නළලේ AC එකට.
දරුවෙක් ගේ ජිවිතේ ගොඩ දාන්න පුදුම උත්සහයක් ගන්නේ එයාලා

Kawru hari kiyapan.. bendata passe lamai hadanne mokatda? Lamai karadarayak nemeida? Tyena nidahasa nati wenne nedda.. anika geni mona taram dukak widinawada.. ubalanam ganige bada uda nagala oka atulata dala atal eke idi. Geni masa 9 k ita passe lamaya loku wenakan mona taram dukak widinawada…
geni paw nedda?
Lamaya hambunama geni patta widiyata keta weno, bada eno , stretch marks eno, issra tibba pirunu than deka den kadagena wetila, iri thalala, owa dakkama geniwat epa weno..
Hari asadaranai neda ?