RedFrame අපිට නිතරම මිනිහෝ මිනිහෝ කියල බනිනව නේ..
ඌ බැඳල දැං අවුරුදු 17කුත් වෙනව කිව්වනෙ..
උගෙ ගෑනි ඌට බනින්නෙ මොනාද මනිහෝ මේ ගෙනල්ල තියන්නෙ, මොනාද මිනිහෝ මේ කරල තියෙන්නෙ...
මොනාද මිනිහො නයිටිය උස්සන්නෙ, මට අද සනීප නෑ කියල සැරයකුත් කිව්ව නේද