හේෂාන්_විතානගේ

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    හේෂාන්_විතානගේ

    Hesha-Vithanage-765x510.jpg

    රාජපක්ෂලාගේ පිහිටෙන් ඇබිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති වෙලා ඉද්දි... (එවකට මොහු මහින්ද පාර්ශවයේ අයෙකි)
    තුන් ලක්ශ හැට දෙදාහක(362000)වීදී ලාම්පු හොරකමක් කරපු
    SMS holding pvt ආයතනයට ලක්ශ 11ක් පොලු තියපු.
    පෙරපාසල් ලමයින්ට ඇදුම් දෙකක් දෙන්න මුදල් වෙන් කරගෙන එක නිල ඇදුමක් විතරක් දීල ඒකෙන් ලක්ශ 4ක් ගසා කාපු
    එකම පාරකට දෙපාරක් සල්ලි වෙන් කරගෙන ලක්ශ 7ක් හොරකම් කරපු.
    ඇබිලිපිටියෙ ටවුමෙ උගෙ කඩයක් බදු දීල මාස 12කට අත්තිකාරම් අරගෙන මාස දෙකෙන් කඩේ බලෙන් වහලා අහිංසක මනුස්සයෙක් අසරණ කරපු
    ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂෙන් පාර්ලිමේන්තුවට ගිහින් අර්ජුන් අලෝසියස්ගෙන් බන්දුම්කරේ වහන්න මෙන්ඩිස් අරක්කු බෙදාහැරීමේ නියෝජිතයෙක් වෙච්ච මෙයා දැන් කියන කතා ඇහුවම හුරේ දාන එකසත් ජාතික පාක්ෂිකයෝ දැනගන්න ඕන මීළඟට මෙයා පොහොට්ටු ආණ්ඩුවකත් ඉන්න පුළුවන් කියන එක. මහින්ද පාර්ශ්වයේ ඉද්දි රනිල්ට බැනපු හැටි ඇඹිලිපිටියේ අපි නම් දන්නවා :yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මල් පොන්සි ලුක් එකක් තියෙන්නේ....​

    කාගෙද මචං මුගේද ..?

    Capture.jpg

    අරූ ඔක්කොම වැරදි කරල තියෙන්නෙ මරා ලඟ ඉන්නකොට.
    හික්... හික්.... හික්....
    ආයෙත් වැරදි කරන්න හිතාගෙන ඉන්නෙත් මරා ලඟට ඇවිල්ලා..
    හික්... හික්... හික්...
    ඇඹිලිපිටියෙ ඉන්න මේ යෝධයට ඔය ඔක්කොම මතකයි ඒත් "සූරියකන්ද" මතකනැති එකනේ කණගාටුව..
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    කාගෙද මචං මුගේද ..?

    Capture.jpg

    අරූ ඔක්කොම වැරදි කරල තියෙන්නෙ මරා ලඟ ඉන්නකොට.
    හික්... හික්.... හික්....
    ආයෙත් වැරදි කරන්න හිතාගෙන ඉන්නෙත් මරා ලඟට ඇවිල්ලා..
    හික්... හික්... හික්...
    ඇඹිලිපිටියෙ ඉන්න මේ යෝධයට ඔය ඔක්කොම මතකයි ඒත් "සූරියකන්ද" මතකනැති එකනේ කණගාටුව..
    කවුද ඌයි ෆොටෝ එකේ ඉන්න මන්ද ඩයල් එක.......???
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    hesha oya okoma waradi karath wate ghin na jvp un wage 1994 chandrika . 1999 nandana gunathilaka unp nagarika manthri. 2005 mahinda .2010 fonseka .2015 My3 2019 nam pissu kotama enawa e kiyanne uth UNP eke nagarika manthri wei tawa awurudu 15 k yaddi nanadana gunathilaka wage :D;):yes::D
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    කාගෙද මචං මුගේද ..?

    Capture.jpg

    අරූ ඔක්කොම වැරදි කරල තියෙන්නෙ මරා ලඟ ඉන්නකොට.
    හික්... හික්.... හික්....
    ආයෙත් වැරදි කරන්න හිතාගෙන ඉන්නෙත් මරා ලඟට ඇවිල්ලා..
    හික්... හික්... හික්...
    ඇඹිලිපිටියෙ ඉන්න මේ යෝධයට ඔය ඔක්කොම මතකයි ඒත් "සූරියකන්ද" මතකනැති එකනේ කණගාටුව..

    මූ කියන ඒවාට හිනා යනවා බන්......දැන් නම් මුකුත් කියන්න හිතෙන් නෑ.....පව් ඉතින් අමුතු theory දාන්නේ අපේක්ෂාවේ උපේක්ෂාව වෙනුවෙන්නේ.....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    කවුද ඌයි ෆොටෝ එකේ ඉන්න මන්ද ඩයල් එක.......???

    වැට ඉණි අතරින් සිරිකොතට
    Dc7J5rQ.png
    දෙන ඩයල් එකක් ඉන්නෙ අන්න ඌ,
    මේ ත්‍රෙඩ් එකේ කතෘතුමා....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    asai ne ehema wenewata? :lol:

    පිස්සුද බන්....මගේන් ණයක් ගත්තු එකෙක් මූට සල්ලි දාලා...නය දෙනකන් මම බලන් ඉන්නේ :sorry:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759
    113
    පිස්සුද බන්....මගේන් ණයක් ගත්තු එකෙක් මූට සල්ලි දාලා...නය දෙනකන් මම බලන් ඉන්නේ :sorry:

    honda tharkika uththereyak :)
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113

    මූ කියන ඒවාට හිනා යනවා බන්......දැන් නම් මුකුත් කියන්න හිතෙන් නෑ.....පව් ඉතින් අමුතු theory දාන්නේ අපේක්ෂාවේ උපේක්ෂාව වෙනුවෙන්නේ.....

    අපෝ ඔව්... ඕන කක්කා බෙට්ටක් මහින්දගෙ කරල මාර්කට් කරන්න දක්ෂයා..
    ලොග් වුනා ත්‍රෙඩ් එක දැම්මා තප්පරෙන් ලොගවුට්... හික්... හික්...
     
    bball

    Well-known member
  • Jul 30, 2019
    578
    356
    63
    hesha oya okoma waradi karath wate ghin na jvp un wage 1994 chandrika . 1999 nandana gunathilaka unp nagarika manthri. 2005 mahinda .2010 fonseka .2015 My3 2019 nam pissu kotama enawa e kiyanne uth UNP eke nagarika manthri wei tawa awurudu 15 k yaddi nanadana gunathilaka wage :D;):yes::D

    :yes::yes: JVP unta anika kohen giyath amu Radical wenna hadala pacha weccha set ekak set wenawa , Samanalie la , Lamborghini wage. Ethakota kohmath chanda down. Wesa geniyek wage JVP eka.