හොංකොං ඉදලා ලංකාවට බඩු

sampathapg

Member
Jul 8, 2011
1,002
27
0
හොංකොං ඉදලා ලංකාවට බඩු

යාළුවනේ, ebay එකෙන් මොබයිල් ෆෝන් එකක් EMS එකෙන් ගෙන්නුවොත් කස්ටම් එකෙන් චෙක් කරන්නේ නැද්ද? EMS එකෙන් හොංකොං ඉදලා ලංකාවට බඩු එන්න දවස් කීයක් ගත වෙනවාද?
 

indikaku

Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    Boho durata naha. parsalaya puluvan tharam podiyata ewana kiyanna. Custom declaration eke phone kiyala satahan karana epa kiyana.gana 10$ vada aduwen danna.Gift item vidiyata evanna kiyala sellerta kiyanna. davas 7-12 vithara yai.
     

    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    HK Post ගෙන්නනවට වඩා EMS එකෙන් ගෙන්නන එකෙ වාසි මොනවාද?
     

    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    help-wanted.jpeg
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කොකටත් හොදයි seller එක්ක කතාකරල second hand එකක් විදිහට ගෙන්න ගන්න එක, ගානත් අඩුවෙන් දාගන්න. එක හොදයි හොරෙන්ම ගෙන්න ගන්න ගිහින් මාට්ටු වෙනවට වඩා.