මචං, ඇන්පෝඩ්‍රොයිඩ් පෝන් එකේ හොට්ස්පොට් ඔන් කරාම එක ඩිවයිස් එකකට විතරක් කනෙක්ට් වෙලා අනිත් එවාට නොපෙනි තියෙන්න පුලුවන් සෙටින්ස් හදන විදිහක් තියනවානම් කියපංකෝ.