හොට්ස්පොට් සපෝට්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,821
    39,774
    113
    Homagama
    මචං, ඇන්පෝඩ්‍රොයිඩ් පෝන් එකේ හොට්ස්පොට් ඔන් කරාම එක ඩිවයිස් එකකට විතරක් කනෙක්ට් වෙලා අනිත් එවාට නොපෙනි තියෙන්න පුලුවන් සෙටින්ස් හදන විදිහක් තියනවානම් කියපංකෝ.
     
    • Like
    Reactions: kinkon

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    පෝන් එකේ SSID එක hide කලාම පුලුවන් වගේ. ඊට පස්සේ කනෙක්ට් වෙනකොට SSID එක manually enter කරන්න ඕනේ. මේ Quora Answer එක බලන්න.

    https://www.quora.com/Is-there-any-way-to-hide-my-android-hotspot

    (මට මේක ටෙස්ට් කරල බලන්න විදියක් නෑ smartphone එකක් නැති නිසා)
     
    Last edited: