හොටෙල් ආචාර ධර්ම

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
හොඳ හෝටලේක ඉඳල නෑ :sorry: :sorry:
බුරුසු නං ගන්න එපා කලිං හිටපු එකා මැදල තියල ගිය එකද දන්නෙත් නෑනෙ බං :sorry::sorry:
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    Mini Bar එහෙම තිබුනොත් ඒකට අත පය දාන්න එපා. ඒකට ගෙවන්න ඔ්නේ මචන් :yes:


    Blogshalcon-hoteles-consejos-uso-minibar.jpg
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    mama dekala tiyanawa samahara hotel wala rooms wala thiyana water bottles (lassana ewa) geniyanawanam ekakata 1000rs wage ganak wenawa kiyala label karala tiyanawa rooms wala
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ගෙස්ට් කෙනෙක්ට රේසර් ටූත් බ්‍රශ් වගේ ඒවා දෙන්නේ free . චොකලට් එකකුයි බියර් බෝතලයකුයි ..ගත්තොත් එව්වට චාජ්කරනවා..ඒවා එළියේ එව්වට වඩා ගණන් :sorry::sorry:


    මොන රූම් පැකේජ් එක අරන් ගියත් ( ෆුල් බෝඩ් , හාෆ්බෝඩ් , සිංගල් bb අරකද මේකද ) කෝක ගත්තත් හොටෙල් එකට තෝ ගෙස්ට් කෙනෙක් :P:P
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,745
    2,787
    113
    Ape bags baggage boy kenekta kiyala geniyanawa nam mans tath gaanak denna onada ban? denawa nam keeyak wage denna onada?
     

    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    මිනි බාර් එකට අතවත් තියන්න එපා බන් සුටුස් ගලා බිලට සෙට් වෙනවා ,අනික් ඒවා උස්සන් වරෙන්