හොටෙල් ආචාර ධර්ම

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අඩේ මටත් දැනගන්න ඔ්නේ බං.. ලගකදී යන්න හිතං ඉන්නේ 3 ස්ටාර් එකකට.. ඔය උන් තියල තියෙන සබන් බුරුෂු , පර්පියුම්, ටවල් වගේ දේවල් උස්සං ආවට කමක් නැද්ද බං..

    මට තව තියෙන දැවෙන ප‍්‍රශ්නෙ තමයි.. තවස් 4 -5 ක් ඉන්නකොට අපේ රෙදි කොහොමද බං හෝද ගන්නේ.. ඩෙනිම් ෂර්ට් වගේ දේවල් කොහොමද හෝදගන්නේ බං.. නැත්තං උං හෝදල දෙනවද

    අන්ඩර්වෙයාර් එකක් වගේ හෝද ගන්නේ කොහොමද බං..
    සිරිවටම දන්නැති නිසා අහනනේ.. බං.. දන්න එකෙක් කියහංකෝ..

    ( මීට පෙර හොද හෝටලයකට ගොස් නොමැත.*
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    අඩේ මටත් දැනගන්න ඔ්නේ බං.. ලගකදී යන්න හිතං ඉන්නේ 3 ස්ටාර් එකකට.. ඔය උන් තියල තියෙන සබන් බුරුෂු , පර්පියුම්, ටවල් වගේ දේවල් උස්සං ආවට කමක් නැද්ද බං..

    මට තව තියෙන දැවෙන ප‍්‍රශ්නෙ තමයි.. තවස් 4 -5 ක් ඉන්නකොට අපේ රෙදි කොහොමද බං හෝද ගන්නේ.. ඩෙනිම් ෂර්ට් වගේ දේවල් කොහොමද හෝදගන්නේ බං.. නැත්තං උං හෝදල දෙනවද

    අන්ඩර්වෙයාර් එකක් වගේ හෝද ගන්නේ කොහොමද බං..
    සිරිවටම දන්නැති නිසා අහනනේ.. බං.. දන්න එකෙක් කියහංකෝ..

    ( මීට පෙර හොද හෝටලයකට ගොස් නොමැත.*

    :D brush,razer, soap ගත්තට කමක් නෑ බන් towel උස්සන් එන්න එපා දැක්කොත් විලි ලැජ්ජයි :yes:
    රෙදි සෝදාගන්න ඕනේ නම් laundry Extension එකට කතා කරලා කියහන් නැත්තන් රූම් boy ට කියහන් උන් ගෙනිහින් සෝදලා iron කරලා ගේනවා හැබැයි මේකට charge කරනවා(ජෝකත් ඉතින් රෙදි ගොඩේම දාල යවපන් මොකද අරුන් අතේ හෝදන්නේ නෑනේ :lol:)
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy

    ටවල් ගේන්න බැහැ අනිත් ඒව ගන්න පුලුවන්. ඒකයි ඒව සැෂේ විදිහට තියෙන්නේ. තේ. කෝපි සීනි ඒ වගේ දේවලුත් පාවිච්චි කරන්න පුලුවන්. බුරුසු සබන් දත් බෙහෙත් ඕන එකක්. රේසර් එහෙමත් තියෙනවා. ඒවා නැතිනම් හරි ඉවර උනොත් හරි රූම්බෝයි ගෙන් හරි හවුස්කීපින් එකට කතා කරලා ඉල්ලන්න පුලුවන්. දවස් ගානක් ඉන්නවනම් උන් කාමරයත් සුද්ද කරලා බෙඩ් ෂීට් / ටවල් ආදී දේවල් හෝදලා දෙනවා. තමන්ගේ ඇදුම් ලොන්ඩ්‍රි සර්විස් එකට දාන්න පුලුවන් හැබැයි ඒවට සල්ලි ගන්නවා. රූම් එකේ තියෙන මිනි බාර් එකේ තියෙන ඒවා බීලා කෙලෝ ගන්න එපා සමහර ඒව පට්ට ගනන්. හැබැයි සමහර හෝටල් වල මිනි බාර් එකේ තියෙන සොෆ්ට් ඩ්‍රින්ක්ස් ෆ්‍රී.

    ගොඩක් අය හෝටලේකට යන්නේ හනිමූන් එකට. ඒ වගේ රූම් බුක් කරද්දී හෝටලේ අය නෝට් එකක් දාගෙන අදාල කාමරයේ පලතුරු බාස්කට් එකක් , කේක් එකක් එහෙම තියනවා. ඒව නොමිලේ. සමහර අය ඒ විස්තරේ දන්නේ නැති නිසා එහෙම්මම දාලා යනවා. :nerd::nerd::sorry:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    mage package ekata Honeymoon cake ekai Wine bottle ekai madu river boat trip ekakui set una :yes:

    ona kenekta recommend karanawa hotel eka.
    http://romanlake.lk/
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,209
    31,944
    113
    පුළුවන්නම් ඇඳේ රෙද්දත් අකුලාගෙන වර. ඒක තමයි ශ්‍රී ලාංකික ගතිය. :yes:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    machan meke packages wala prices ehema kohomada?
    api kollo dethun denekta gihin 1 day nawathila trekking walata gihin enna hodada?

    anith packages wala prices nam danne naha machan. hotel eka patta. kamath supiri. mama 1.5 yrs back giye. danatath hoda athi. call ekak dunna nam packages gana ahaganna puluwan machan.