හොටෙල් එකට ගෙදරට?

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    සුබ පැතුම් , හික්කඩුව,බෙන්තර වගේ tourist එන පැති වල ෂොප් ටිකක් සෙට් කර ගන්න
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පට්ට දන්නා දෙයින් වැඩක් අරන් දියුණු වෙන්න ලැබේවා ...:love::love:

    11.gif
    11.gif
    ජයශ්‍රී ||
    11.gif
    11.gif
     

    Hondajulola

    Banned
    Dec 9, 2015
    149
    21
    0
    අනේ නිකං පලයං සොන්නයෝ යන්න.
    එනවා මෙතන චිත්තර විකුණන්න. පෙරේතයා.
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    HONDA WADAK MACHAN! Idiriyedi ona weyi mata oyata! :D eth mata photo penne naane :(
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    මචංලා පොඩි වැඩක් පටන් ගත්තා.. පිළිම, චිත්‍ර sell කරන.. අපිමයි හදන්නේ.. අපිමයි අදින්නේ.. ලොකු ලොකු ගණන් වලට නෙවෙයි.. මහන්සියේ තරමට ගැලපෙන ගානක් තමයි යන්නේ. ගෙදරකට, හෝටලයකට ඕන කරන පිළිම හදලා දෙන්න පුළුවන් ඔයාලට ඕන විදිහට. චිත්‍ර උනත් ඔයාලට ඕනි විදිහට ඇද ගන්න පුළුවන්. ඕනි අය ඉන්නවම් කියන්න.

    මේ තියෙන්නේ දැනට sell කරපු item එකක්


    uc
    uc
    uc